Hi ළමයි !!!
පොඩි message එකක් දෙන්න තමා ආවේ 😊
කට්ටිය කිවුවා කතාව පැටලෙනවා කියලාමන් ඉතින් ආවේ පැටලිල්ල ටිකක් විසදන්න😀. ඔක්කොම නම් බැහැ, මොකද එතකොට කතාව curious නැහැ😁.
මුලදී කෙනෙක් වැළපුනා නේද එයා තමා principal office එකට ගිහින් බැනුම් ඇහුවේ😅. කියන්න නම් එච්චර හිතුනේ නෑ, එත් ඔයාලා හින්ද කිවුවා😇.
ඊටපස්සේ මන් star signs (*) දාල එකක් ලිවුවා. ඒක වෙනම කට්ටියකගේ කොටසක්.😉
මතකද කෙල්ලෙක් ඇවිල්ල tae ට කොලයක් දුන්න namjoon ට දෙන්න කියලා . ඒක අමතක කරන්න එපා. ඔලුවේ තියා ගන්න. 😊😊😊
ඒක ගැන එච්චරයි කියන්න පුළුවන්.ඊටපස්සේ ඒ කොටසෙන් පස්සේ yoongi hosoek ට කැගැහුව නේද බව්වෙක් ඉන්නවා කියලා. ඒ සිද්දිය වෙන්නේ එයාලගේ ගෙදරදී. 😃
මන් හිතනවා පැටලුනේ ඔච්චරයි කියලා. තව තියනවනම් මට කියන්න.😁
එහෙනම් කට්ටිය හොදින් ඉන්න 😊😊😊
Byeeeeeeeeeee 👋👋👋👋
Purple u 💜💜💜💜💜💜💜💜💜💜💓💓💓💓💓💓💖💖💖💖💖💖💖💗💗💗💗💗
BINABASA MO ANG
The Quest For Success [COMPLETED]
FanfictionThis quest for success is not easy. All types of obstacles comes in front of them. So will they be strong enough to fight all the battles ?? Find out yourselves Good Luck !!! 👍👊👊