( Author's pov )
ඔන්න අදත් කරදර මුකුත් නැති සාමාන්‍ය පාසල් දවසක්. Tae, Jimin, kookie, AK, Shero, San, Vinu, Dinu, Dini, Tharu හැමෝම අද scl ආවා. උදේ Periods ටික වෙනද වගේ ගෙවිල ගියා. මුළු scl එකේම වාසනාවට වගේ එදා Teacher කෙනෙක් ගේ b'day එකක්. කොහොමහරි හැම teacher කෙනෙක් ම එයාගේ party එකට ගියා. ඒක ඉවරවෙන්න period දෙකක් වත් යනවා. මේ දවස් ටිකේම G13 section එක ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා extra assignments උත් කරලා හිටපු නිසා teachers ලට අනුකම්පාවක් ඇවිත් intervel එකෙන් පස්සේ තියන ඔක්කොම periods වල නිකන් ඉන්න දුන්න 😀. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත මං ඉහත සදහන් කල සෙට් එක සෙට් වෙලා fun එකක් ගන්න හිතුව. කට්ටියම ground එකට රැස් වෙලා සාකච්චා කොරල තීරණය කලා science lab එකට වැඩක් දෙමු කියලා 😁
" මෙහ් කුක්කෝ අන්න අතන තියන test tubes ටික අරන් වරෙම් " Jimin
"කොහෙ?"
" අර sink එක ගාව බන් "
" ah kk"
" Dinu darling ඔයා ගාව තියන chemicals ටික අරන් එන්න " Tae
" Oooooooooooooooooooooo" lab එක පුරාවටම ජය ඝෝෂාවක් පැතිර ගියා 😂
Dinu chemicals ටිකත් අරන් Tae ගාවට ගිහින් අත කෙනෙත්තුව 😂
" මොකක්ද මනුස්සයෝ අර කිව්වේ ඔක්කොම ඉස්සරහ? " Dinu කොනිත්තන ගමන් ඇහුව
" ඇයි darling ඉතින් වැරදිද? " Tae cute මූනක් දාන් ඇහුව
" වැරදි? න්-නැ වැරද්දක් නෑ. ඒ-එත් ඔක්කොම ඉද්දි කියන්න එපා අප්පා. දන්නවනේ මුන්ගේ හැටි 😒😅"
" හා හා හරි හරි " එහෙම කියන ගමන් Tae Dinu ව එයාගේ ලගට ඇදල අරන් තොල් වලට චූටි kiss එකක් දුන්න 😁
" yaaaaaaaaaaa පිස්සුද බූත පැටියෝ....... දැක්කනම් එහම ඉදල ඉවරයි "
" දැක්කේ නෑ නේ 🌚"
" ඔයා එක්ක බෑ......බූතයා😂❤"
ඔහොම කට්ටිය කතා කර කර ඉන්න අතරේ එක පාරටම. ඩෝං 💥💥💥
" කැහැහ්....කැහැහ්..... කැහැහ්" කට්ටියම කහින්න ගත්ත
" කැහැහ්....... මොකක්-ද බම්......කැහැහ්..... මොකක් ද බං කුක්කෝ උබ ඒ වක්කරේ.... කැහැහ්" Jimin කැහැ කැහැ ඇහුව
" අතට අහුවෙච්ච...... කැහැහ්...... එකක් දැම්මේ 😅 "
" උබල මාරයි නේ 😃 පට්ට chemistry දැනුමක් තියනවා 😂👌" Shero kookie ට තට්ටුවක් දාන ගමන් කිව්වා
ESTÁS LEYENDO
The Quest For Success [COMPLETED]
FanficThis quest for success is not easy. All types of obstacles comes in front of them. So will they be strong enough to fight all the battles ?? Find out yourselves Good Luck !!! 👍👊👊