Chapter 14

104 29 20
                                    

( Jimin's pov )

Jimin,  calm down ඔයාට පුළුවන්.  ඔව් ඔව් ඔයා කවුද?  ඔව් මං Jimin,  Park Jimin.  Jimin ට කරන්න බැරි දෙයක් නෑ.  අහ්හ්.... අද නම් මට මාර happy.  මේක දීර්ගකාලීන සතුටක් වෙන්න නම් plan එක හරියන්න ඕනේ 😁.  ඔහොම හිතන ගමන් මං party එකට ready වෙලා,  phone එක අතට ගත්ත party එකේ වැඩ ටික හරියට තියනවද කියල බලන්න.  Party organize කරන එක ලේසි නෑ හ්ම්ම්.

Hall ✔️
Decorations ✔️
Food ✔️
DJ ✔️
Participants ✔️

හරි ඔක්කොම checked.  Oh හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවා.  හී හී......මගේ suit එක 😁. මං ඉක්මනට room  එකට ගිහින් මගේ පෙනුම කොහොමද කියලා බැලුව. 
Suit ✔️ ( awesomely checked )
Look ✔️ ( hell checked )

  Suit ✔️ ( awesomely checked ) Look ✔️ ( hell checked )

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ක්කොම හරි දැන් ඉතින් අනිත් ට්‍රිබල එනකන් බලන් ඉන්න තමා තියෙන්නේ.  ඔන්න ඔය අතරේ DJ කරන මල්ලි call කරලා කිවුවා අද playlist එකට හොද songs ටිකක් select කරලා දෙන්න කියලා. දැන් ද මනුස්සයෝ ඒක අහන්නේ 😡 හ්ම්ම් කමක් නෑ අරගොල්ලෝ එනකන් කරන්න වැඩකුත් නැති නිසා මං පල්ලෙහට ගිහින් playlist එකට හොද songs ටිකක් බැලුව. ඒත් එක්කම Tae, Kookie දෙන්නත් ආව.
" ආ.... කවුද මේ හැන්ඩි කොල්ලෝ දෙන්න??? "

TAE: " bro.....!
JK: " hyung.....!

" හරි දැන් ඔය ඔක්කොම ready ද?  මෙච්චර වෙලා පොල් ගෑවද? "

TAE: " අපි කොහොමත් ready. උබගේ සිහින කුමාරි එනකන් තමා මේ ඉන්නේ " 😂

JM: " එයා කවද්ද මගෙ සිහින කුමාරි උනේ?  😳 

JK: " දන්නවනේ කෙල්ලෝ ගැන. Party කිවුවොත් dress එකක්,  dress කිවුවොත් පැය ගානකට එලියට එන්නේ නෑ.  හැබැයි ප්‍රතිපල සුපිරි "

TAE: " මෙහ් kookie උබ කවද්ද බං ඔච්චර educate උනේ?  කියපන් බලන්න 😕😂

JK: " hyung ඔයාට ඒවා අදාළ නෑ.  "

The Quest For Success [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora