Chapter 11

137 28 21
                                    

Flashback<<<<<<<

JK: " අම්බේ...දෙන්න wrestling පුරුදුවෙනව වගෙයි පෙනෙන්ට තිබෙන්නේ 😂😂😂
Hyung අයින් වෙයන් ඒකිගේ ඇගෙන් 😐

JM: " අහ් මේ...."

DINI: " මේ මූ මගේ කකුල පාගල දිවුවනේ,  හොද කනේ පාරක් ගහන්න කියලා හැදුවේ...... 😣"

JK: " හරි හරි 😂 ඕක ඉක්මනට ගහල එන්න kitchen එකට.  නැත්තන් ඊලග පාර මං වෙනුවට Jin hyung ගේ හැන්ද එයි 😂😂😂

DINI: " හරි හරි එන්නන්.  😁 හිටහං හොද වැඩක් කරන්න" jk යනවත් එක්කම මං පොඩි වැඩකෑල්ලක් දාල Jima ව බිමට තියලා අල්ලගත්ත ( wrestling වගේ තමයි 😂 )  ඊටපස්සේ..... කනේ පාරක් වෙනුවට,  කම්මුලට චූටි kiss  එකක් දීල,  පස්ස නොබලා දිවුවා 😁

JM: " Di- යකෝ මේ කෙල්ල"  😮
   Did she just kiss me on the cheek😯
That's.............aish how could she 😅
   
ආයේ කවදාවත් කාගෙන්වත් kiss එකක් හංබෙයි  කියලා මං හිතුවේ නෑ 😞

" හම්මා......." 😫

JK: " hyung මං කිවුවා හැන්ද එයි කියලා😐

JM: " අහ් කිවුවද?  මං එන්නම් "

JK: " මුට මොනා වෙලා ද "  😕

( at the kitchen )

DINI: " අනේ....jimin ඇයි පරක්කු වුනේ??  ගහපු පාර සැර වැඩිද?? 😁

JM: " සැර වැඩි ද කියලත් අහනවා! ඕක අතක් ද නැත්තන් කුළු ගෙඩියක් ද?  "
අම්බේ මේ කෙල්ල නම්....කපටියා. ඇයි දන්නෑ මට 'ගැහුවේ'.  මෙයා මාත් එක්ක සෙල්ලම් කරනවා වත් ද?  නෑ නෑ මං ආයේ ගෑනුන්ට රැවටෙන්නේ නෑ 😐

NJ: " මොනාද Jim ඔච්චර හිතන්නේ? "
ගහපු පාර ගැනද?  "  😁.

TAE: " මොනා නැතත් හොද පාරක් වැදිලා " 😂😂

JM: " හරි හරි ඕක ගැන කතා ඇති. Jin,  මං plain tea එක බීල ඉවරයි. Tae,  උබත් ඉවර නම් වරෙන් යන්න "

TAE: " හරි මේ එනවා "

DINI: මෙයාට මොනා වෙලාද?  😮 " Jin oppa එයාට මොකද ඒ වෙලා තියෙන්නේ?  "

JN: " මං හිතන්නේ පහුගිය කාලේ මොකක් හරි මතක් වෙන්න ඇති " 😓

DINI: " oh! එහෙමද " ඒක එයාගේ පෞද්ගලික දෙයක් වෙන්න ඇති කියලා මං ඉතින් අහන්න ගියේ නෑ. ඒත් මට එක දැනගන්න ඕනේ 😢 ම්ම්හ්හ් මං ඒක Jimin ගෙන්ම අහගන්නම්කො.

The Quest For Success [COMPLETED]Where stories live. Discover now