JN: " අහ් ඔය මහත්තය ගෙදර එනකන් තමා මෙච්චර වෙලා බලන් හිටියේ, කියහන් කොහෙද හිටියේ? Shero කියන එකත් එක්ක වලියකුත් දාගෙන, ඒමදිවට scl එකෙනුත් පැනල ගිහින්, නිදහසට කරුණු එහෙම තියනවද 😕 "
JM: " අහන්න hyung, මං දැන් බබෙක් නෙමේ. මට ඕන තැනක මං යනවා. 😐"
TAE: " hyung දැන් එයාගෙන් මුකුත් අහන්න එපා. එයා කියන ඒවා ගණන් ගන්නත් එපා." මං මට පුළුවන් විදිහට Jimin ඉන්න තත්ත්වේ Jin hyung ට තෙරුන් කලා.😖 " එයා දැන් ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. Pls අදට එයාට පාඩුවේ ඉන්න දෙන්න" 🙏
JN: " අහන්න Tae, මාත් මේවා කියන්නේ කැමැත්තෙන් නෙමෙය්. ඔයාලට කරදරයක් වෙනවට මං කැමති නැහැ😩. මං අදට මුට යන්න දෙන්නම්. හැබැයි ආයේ මොකක් හරි රෙද්දක් පටලවන් අවොත්, අන්න එදාට මේ Kim Soek Jin ගේ තරම දැන ගැනීමට පුළුවන් වෙයි, හරිය 😡"
TAE: " හරි හරි " 😂
JN: " jim ඔයා දන් යන්......" මූ ගිහිල්ලත් ඉවරයි නෙ යකෝ 😅 " අහ් මේ ඒක නෙමේ, kookie අපේ නංගි පැටියව දැක්කද? " 😮
JK: " ඔව් ඔව් එයා කාමරේ ඉන්නවා "
JN: " එහෙමද. හරි හරි උබලා ගිහින් වැඩක් කරගනිල්ල. දන් නිවාඩුත් හම්බෙනවනෙ" 😊
( Dini's pov )
ඇයි Jim ඔයා..... 😖 මාව එච්චරට තෙරුන්ගන්න බැරිද. මට ඒ වෙලාවේ කරගන්න දෙයක් තිබ්බේ නෑ. අනික ඔයාට එච්චර තරහගන්න දෙයක් වුනේ නෑ නෙ.
ඔක්කොම ගෑනු එකයි කියලනේ හිතන් ඉන්නේ 😣. එහෙම්මම හිතා ගන්න. මං හිතුවේ ඔයා........ආශ්...ඒවගෙන් දැන් වැඩක් නෑ. ඔයාට මාව එපා නම් කමක් නෑ. මට කිසි දුකක් නෑ 😭😭😭
නෙමේ දුකය්. ඔයා දන්නවද එවෙලේ ඔයා බැන්නහම මට දැනුනේ නිකන් මගේ හදවතට පිහියෙන් ඇන්න වගේ 😩. ඒ වගේ වේදනාවක් මට කලින් දැනිල නෑ. එහෙම උනේ ඇයි කියන්න මං දන්නෙත් නෑ. මට තේරෙන්නේ නෑ.
Dini ඔයා තාමත් පාඩමක් ඉගෙනගෙන නැහැ වගේ. කොල්ලන්ව විශ්වාස කරන්න බෑ.මාව දැන් එක එක විදිහේ ප්‍රශ්න ගොඩක පැටලිලා. ඒ එකකටවත් මට උත්තර නෑ. මට Jim ගාව ඉද්දි අමුතුම විදිහේ වෙනසක් දැනෙනවා. එයා කියන හැම වචනයක්ගානෙම මට හිතට දැනෙනවා. මං හිතන්නේ මං ඔයාට ක්..
..
ESTÁS LEYENDO
The Quest For Success [COMPLETED]
FanficThis quest for success is not easy. All types of obstacles comes in front of them. So will they be strong enough to fight all the battles ?? Find out yourselves Good Luck !!! 👍👊👊