💫chapter 7

1.2K 211 28
                                    

Woshi: ඔයා කියන්නේ යාළුවෙලා ඉන්න කෙනාට රහස් හැංගුවහම හරි කියලා ද ආහ්?

Jk:මැණික මම ඔයාට රහස් හැංගුවෙ නෑ කිව්වෙ නෑ විතරයි , පොඩ්ඩක් එන්නකො

එහෙම කියලා jk ,woshi ව එයාගෙ කාමරේට එක්කගෙන ගියේ අතිනුත් අල්ල ගෙනමයි.

Jk කාමරේට ගිය ගමන් woshiව අත් ඇරලා කාමරේ දොර lock කරලා woshi ගෙ පැත්තට හැරුනෙ ලොකු කාරණාවක් හිතේ තදකර ගෙන

********

ඔය අතරේ අනිත් කට්ටිය පහලට වෙලා බලන් හිටියෙ කටවලුත් අර ගෙනයි

NJ:අහ් , මොකක්ද බං ඒ උනේ

Jin: වැඩක් නෑ නෙ එයාලගෙ ප්‍රශ්ණ එයාලම තමයි විසදගන්න ඕන

Tae: හරි, එහෙනම් මම ඔයාව ගිහින් දාන්නම්
(ටේ කිව්වෙ Jenny පැත්තට හැරෙන ගමන්)
Jenny: ආ , හරි යමු..

(Jenny කට්ටියට ආචාර කරල එලියට ආවෙ ටේ එක්ක apartment එකට යන්න )

Tae: මේ ඔයා මොකද කතා නැත්තේ

Jenny: ____

Tae:Jenny.

Jenny:____

Tae:jennyyyyyy

Jenny:අහ්.. කතා කලාද

Tae: Jenny ඔයා මොනාද ඔච්චර කල්පනා කරන්නේ , හ්ම්

( ටේ Jenny ගෙ මුහුණට ලං වෙන ගමන් ඇහුව නිසා Jenny ටිකක් shock උනත් 'මුකුත් නැ' කියලා අනිත් පැත්ත බලා ගත්තා . ඒත් එක්කම Jenny ව අනිත් පැත්තට හරවාගෙන එකපාරටම Jenny ගෙ තොල් වලට බර උන ටේ විනාඩි කීපයක සිප ගැනීමකට පසුව එය අවසන් කලේ ඔවුන් තවම car එක park කරලා තියෙන තැන ට ආවෙ නැති නිසයි
ඊට පස්සේ ටේ, Jenny දෙන්නම carpark එක ළඟට ඇවිත් කාර් එකට නැගලා ඇතුලෙන් ඉඳගත්තා. ඒත් එක්කම ටේ කාර් එක ස්ටාර්ට් කරල jenny ගේ සීට් එක පැත්තට හැරුනා. ටේ, Jenny ගේ සීට් එක පැත්තට එනවා දැකපු Jenny, තද කරලා ඇස් දෙක පියාගෙන හිටියා
මේක දැකපු ටේ ට නම් හොඳටම හිනා. ටික වෙලාවක් යනකල් ටේ ගෙන් කිසිම රියැක්ෂන් එකක් නැති නිසා Jenny ඇස් ඇරල බැලුවා ම ටේ හිනා වෙවි Jenny ගේ සීට් බෙල්ට් එක හැදුවා. මේක දැකපු Jennyට පොලව පලාගෙන යන්න තරම් කේන්තියක් ආවත් මූණ රතු උන හින්ද ටේ ට හොඳටම හිනා ගියා
ඊට පස්සේ ටේ හිනාවෙවී කාර් එක Jenny ගේ apartment එකට drive කලා)

**********
Jk:Woshi මේ අහන්නකෝ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ මං ඔයාට හැංගුවෙ නෑ කිව්වෙ නෑ විතරයි.....

Woshi: ඉතින් මං අහන්නේ ඇයි කිව්වෙ නැත්තෙ කියලා

Jk: මැණික මේ අහන්න මං හිතුවෙ ඔයා මේක කිව්වට පස්සේ මාව දාලා යයි කියලා එහෙම වුනොත් මට ජීවත් වෙන්න විදිහක් නෑ මොකද vampire කෙනෙකුට ජීවිතේ එක පාරයි ආදරයක් ඇති වෙන්නෙ ඒකයි මං ඒ රහස කිව්වේ නැත්තෙ... ප්ලීස් මාව තේරුම් ගන්නකො

Woshi: ඔයා කොහොමද හිතුවේ මං ඕවා දැනගත්තම ඔයාව දාලා යයි කියලා මං ඔයාගේ පෙනුමට ආදරෙ කළේ නෑ මං ආදරෙ ඔයාගේ හදවතට ඉතින් මං කොහොමද ඔයාව දාලා යන්නේ.. ම්ම්ම්ම්

Jk: සරංහේ මැණික

Woshi:නාදූ සරංහේ kookie

************************************************************************

කාලෙකට පස්සේ නේද?🤗
ඔයාලා හොඳින් ඉන්නවද?🤔
හරි හරි මම දන්නවා චැප්ටර් එක පොඩි නේ කරන්න දෙයක් නෑ මම දෙන්නේ ඕම තමා😶😶

***
මීට පස්සේ වෙන දේවල් මම දන්නේ නෑ 👉👈🙄

කතාව හොඳ නම් vote කරන්න, comment කරන්න 😌❤️

Bye 👋👋

VAMPIRE FLOWER ||JJK|| [COMPLETED]Where stories live. Discover now