At vampire kingdom...
අපි වැම්පයර ලෝකෙට ඇවිත් කෙලින්ම ගියෙ මාළිගාවට... සෑහෙන කාලෙකින් මං මේ මාළිගාවට ආයිත් ආවේ..
මං එනකොට හැමෝම ඔලුව නංවා ගත්තෙ මං vampire king නිසා..
ඒත් එකපාරටම එතන හිටපු ඔක්කොම අය දණගහ ගත්තා. ඇත්තටම වැම්පයර්ලා කියන්නේ ලේසියෙන් දණ නමන අය නෙවෙයි..
ඒ නිසා මම පුළුවන් ඉක්මනට අනිත් පැත්ත හැරුනේ මට මේක දැනගන්න තිබ්බ ඕන නම් නිසා..ඒත්...
මං දැක්කෙ එදා වගේම දිලිසෙන මගෙ මැණිකව.. එයාට තමයි හැමෝම දණ නමන් ඉන්නෙ කියලා මට වැඩි වෙලා යන්න කලින් තේරුනා..
ඒත් එක්කම මට ඇහුන දේ..
"මීළඟ සඳ දෙවගන පහල වෙලා.."
සද දෙවගන.. මගෙ මැණික ගැනද මෙයාලා මේ කියන්නේ ඒක නිසාද එදා එහෙම උනේ.....
මං ගල් වෙලා වගේ බලන් ඉන්න කොට woshi ටක් ගාලා දුවලා මගෙ ලගට ඇවිත් මගෙ කනට කරලා..
" කූ ඇයි මෙයාලා මෙහෙම බලං ඉන්නෙ..."
මටත් තියෙන ප්‍රශ්නෙම මගෙන් ඇහුවම මට කොහෙන්ද උත්තර අනේ..
" බබා අපි බලමුකෝ හරිද .. හ්ම්ම්.. "
මං එහෙම කියලා එයාව එක්කගෙන ගියෙ අපේ වැඩිහිටියෝ හිටපු තැනට..
............
එයාලා කියපු විදිහට එදා woshi ගෙ ඇගට ඇතුළු උන මැණික නිසා එයාගෙ මෙට් ව එයාට හොයා ගන්න ලේසි වෙනවළු.. ඒ වගේම එයා එදා තමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. කොහොම හරි එයා තමයි හැම ප්‍රශ්නෙටම උත්තරේ.. ඇත්තම වැම්පයර් king ගෙ සුවද එයාට දැනෙනවා ලු...
ඉතින් එයාට මගෙ සුවදත් එනවනේ
....
ඒ වගේම එයාව මන් mark කරන්න ඕනෙ..
එයා දන්නවා එහෙම කරන්න ඕනෙ කියල ඒත් එහෙම නොකලොත් Kai ගෙන් ඇති වන කරදරයක් වැඩී වෙයි කියලා තමයි අපිට දැන් ගන්න ලැබුණේ.
අපි ආපහු ගෙදර ආවෙ මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා..
හැම කතාවක්ම ලස්සන නෑ
කියලා ඇයි එයාලා කිව්වෙ කියන එක මට තාම ප්‍රශ්නයක්...
----+++------
හායි....
කාලෙකින් නේද...
මාව අමතක වෙලාද දැන්...තව chapters 2 කින් විතර කතාව ඉවරයි..
Bye එහෙනම් .
Vote , comment කරන්න අමතක කරන්න එපා..
මගෙ අලුත් කතාව , කියවලා බලන්න.
YOU ARE READING
VAMPIRE FLOWER ||JJK|| [COMPLETED]
Vampireමේ කතාව vampire කෙනෙක් සහ සාමාන්‍ය ගැහැණු ළමයෙක් ගැන. අපි බලමු මේ දෙන්නගෙ ආදරය සාර්ථක කර ගන්න මෙයාලට පුළුවන් වෙයිද කියලා... ‼️කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් ‼️ May have 18+🔞 parts #1 woshi - August 7 #4 srilankan - October 17 #5 Jenny - Novem...