Woshi pov
මට සිහිය එනකොට මං හිටියේ කුකීගෙ කාමරේ. මං හිමින් ඇස් දෙක ඇරලා නැගිටින්න හැදුවා. කොහෙද නැගිටින්න ද කුකිය මාව බදාගෙන නිදි. මං හිමීට එයාගෙ පැත්තට හැරිලා එයාගෙ මූන දිහා බලාගෙන හිටියා. ටික වෙලාවක් යද්දි මට Kai ගෙ තරහ පිරුනු ඇස් දෙක මතක් උනා. ඇත්තටම මට ඒ ඇස් දෙක දැක්කම මහ අමුතු බයක් දැනුනා. ඒ නිසා මං කුකීගෙ පපුවට තුරුලු උනා. ඊයෙ වෙච්ච දේවල් නිසා මගේ ඇගත් හොදටම රිදෙනවා. මං කුකීගෙ පපුවට ඔලුව තියාගෙන වුන දේවල් හිත හිත ඉද්දී මට නොදැනිම මගෙ ඇස් වලින් කදුලු ආවා. ඇත්තටම මට ලොකු බයක් දැනුනා..
මං අඩනවා කියලා කුකීට තේරිලා ද මන්දා එයා නැගිටලා මාව බදාගත් තා.
" ශ්...ශ්... මැණික... මොකද උනේ අමාරුද ඔයාට."
මගේ මූණ පුරාම එයාගෙ අත් යව යව මාව එහාට මෙහාට හරව හරව එයා ඇහුවෙ ගොඩක් බය වෙලා වගේ.
"
ක්. කු. කුකි .ම. මට බයයී. කුකී ඇයි මට එහෙම උනේ ඒ.. එතකොට අර කායිට ඇයි එයා එහෙම මගෙ දිහා තරහෙන් බලන් හිටියෙ. මට බයයී කුකී. "
මං මගෙ ඇඩුම් අතරෙම හිතට ආපු ප්‍රශ්න හැම එකක්ම අහලා දැම්මා. මං දන්නවා එයාටත් ඒවට උත්තර නෑ කියලා. ඒත් මට එහෙම අහන්න හිතුනා." ශ්.. මේ බලන්න. කෝ මගෙ දිහා බලන්න . අපි ඔයාගෙ හැම ප්‍රශ්ණෙට ම උත්තර හොයාගමු. හරිනෙ . දැන් හොඳ ළමයා වගේ wash එකක් දාගෙන පහලට එන්න මං ඇදුමත් ගෙනත් දෙන්නම්. අරස්සො. "
හ්ම් කුකීට හැම දේම කිව්වා නිසා මගෙ හිත නිදහස්. දැන් නං මට බඩගිනියි අප්ප මොනා කරන්නත් කාලා ඉන්න එපැයි.
.
.
.
.
.
.
.
.
මං wash එකක් දාගෙන bathrobe ඒකත් ඇදගෙන කවුරුත් ඉන්නවද බල බල කාමරේ පොඩි search පාරක් දැම්මා.. ම්හු කවුරුත් නෑ.. මං දැක්කා අද උඩ ඇදුමක් කියලා තියෙනවා.කුකී ඇදුමක් ගෙනත් තියලා .☺️මං ඇදුම ගන්න යද්දී මට හරිම අමුතු හිත ඇදිලා යන සුවඳක් ආවා. ඒක නිකං ලැවැන්ඩ මලි සුවදුක් වගේ.
එක පාරටම කෙනෙක් ඇවිත් මාව පිටි පස්සෙන් බදා ගත්තා. එවලෙ මං බය උනා හොදටම. ඔව් ඔව් ඒ හිටියෙ කුකී. මට එයාගෙ ඒ උණුහුම මතකයි. ඒත් එයා ලගින් එන සුවදට මාව මත් වෙනවා වගේ.
YOU ARE READING
VAMPIRE FLOWER ||JJK|| [COMPLETED]
Vampirosමේ කතාව vampire කෙනෙක් සහ සාමාන්‍ය ගැහැණු ළමයෙක් ගැන. අපි බලමු මේ දෙන්නගෙ ආදරය සාර්ථක කර ගන්න මෙයාලට පුළුවන් වෙයිද කියලා... ‼️කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් ‼️ May have 18+🔞 parts #1 woshi - August 7 #4 srilankan - October 17 #5 Jenny - Novem...