වෙලාව=Lunch break ඒක
ස්ථානය=coffee shop ඒකLee woshi's pov.
මම දැක්කා Jenny පිරිමි කෙනෙක් එක්ක එතන ඉදගෙන හිටියා.මම පුදුම උනේ Jenny කියන්නේ පිරිමි අයව වැඩිය ගනන් ගන්නේ නැති කෙනෙක් නිසයි. ඉතින් මම ගිහින් එතනින් ඉදගත්තෙ Jenny දිහා බලන ගමන්මයි.
මම ඉඳගත්තට පස්සේ Jenny කතාව පටන්ගත්තා.Kim Jenny's pov.
"Woshi ඔයාට මතකද මෙයාව."(Jenny ඒ පුද්ගලයාගේ අත අල්ලාගෙන මගෙන් ඇහුවා)
" මම.අහ්හ් .. සමාවෙන්න.මට ඇත්තටම මතක නෑ". ( මම කිව්වම ඒ දෙන්නම හිනා උනා)
"ඒ woshiii.මේ ඉන්නේ අපේ යාලුවා ටේ"(ටේ කියන්නේ මෙයාලගෙ පරණ යාලුව Kim taehyung )
" ඈහ්, මේ අපේ ටේද?." (මම ඇහුවේ හරිම පුදුමයෙන්)
" ඔව්....ඔයාට දෙයක් කියන්න තියෙනවා.මේ...... අපි දෙන්නා ආදරේ කරනවා" (Jenny එකපාරටම කිව්වා)
" මොකක්." (ඒක මට කියවුණේ එකපාරටම)" Congratulations" (මම දෙන්නටම සුබ පැතුවා)
**මට ඇත්තටම හිතාගන්න බැරි උනා, මොනව උනත් මට දුක් හිතුනා Jenny මට මේ ගැන කලින් කිව්වෙ නැති එකට**
"Woshi, ඔයා දන්නවද අර අපේ office එකට අලුතෙන් Director කෙනෙක් එනවා කිව්වෙ" (Jenny කිව්වා)
"අහ්හ්... කිව්ව තමයි.ඒත් ඉතින් නමවත් කිව්වෙ නෑනෙ" (මම කිව්වා)
" ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ ටේ" ( Jenny කිව්වා)
මටත් හරිම සතුටුයි
"Woshi, ඔයත් Jenny එක්ක අද හවස party එකට එන්න හොදේ (ඔන්න ඒත් එක්කම ටේ කිව්වා)
" එන්න හොදේ" (Jenny කිව්වා)
" හා මම එන්නම්" (Jenny මගෙන් අහපු නිසා මම හා කිව්වා)
*** මේ party එක තියෙන්නේ ටේගෙ ගෙ යාලුවන්ට Jenny වන අදුන්වලා දෙන්න***
______________________________________
කොහොම හරි ඔන්න දැන් Jenny,woshi දෙන්නා party එක තිබුනු තැනට ආවා ..
ඔය party කට ටේ එන්න කියලා තිබ්බෙ එයාගෙ යාලුවො 6 දෙනාගෙන් දෙන්නෙක්ට විතරයි.ඒ jungkook,Namjoon කියන දෙන්නට විතරයි.
කොහොම හරි ඔන්න ඉතින් ටේ කතාව කියන්න පටන්ගත්තා..
N.J.- ආාාාා,දැන්ද අපිට කියන්නේ
J.K.- ඒකනෙ....
ටේ හිනාවෙලා sorry කිව්වා.
ඔන්න ඉතින් කතා කර කර ඉන්නකොට ටේ Jennyටයි මටයි එයාගෙ යාලුවො හදුන්වලා දුන්නා.Tae's pov .
මේ ඉන්නේ Kim Namjoon මගෙ පොඩි කාලේ ඉඳන්ම යාලුවෙක්
මේ අනිත් කෙනා jeon Jungkook ඔයාලා දන්නවා ඇතිනේ.මේ අපි වැඩ කරන company එකේ owner.මෙයත් පොඩි කාලේ ඉඳන්ම මගෙ යාලුවෙක්.
Lee woshi's pov
ටේගෙ යාලුවො දෙන්නටම Hello කියපු අපි ගියෙ Dinner ගන්න.
අපි ගිහින් කෑම මේසෙන් වාඩි උනා.
Jungkook ඉදගත්තෙ හරියට මගෙ ඉස්සරහින්.** අනේ ඇයි මම මෙයා දිහා බලන්නේ.වස ලැජ්ජාවක් වෙන්නෙ කවුරුහරි දැක්කොත්.ඔයාට පිස්සුද woshi**(මම මගෙන්ම ඇහුවෙ මට ඒ මූණ දිහා නොබලා ඉන්න බැරි උන නිසා)
Jeon Jungkook's pov
Aaaish.... ඇයි මම මේ කෙල්ල දිහා බලන්නේ .මම මේ මොනවද කරන්නේ.
මට පිස්සු වගේ.අහ්, අර woshiද කවුද කියන කෙල්ල මගෙ දිහා බලන් ඉන්නවා.එයා නම් හරිම අහිංසක පායයි.අනේ හරිම cute එයා . මොකක්.මම මේ මොනවද හිතෙන්නේ.cute මොන විකාරයක් ද ඒ.අනේ ඒ උනත් එයා දිහා බලන් ඉන්න ආස හිතෙනවනෙ.. දැන් නං මට ඇත්තටම පිස්සුද කොහෙද..(jungkook ද තමන්ගෙන් ම ප්‍රශ්න කළා)කොහොම හරි ඔන්න party එක ඉවර වෙලා කට්ටියම ගෙවල් වලට ගියා....
හැබැයි මෙයාල ගෙදර ගියාට jungkookට වගේම woshiටත් නිදිය ගන්න, නින්ද අහලකටවත් ආවෙ නෑ.
************************************
ඔන්න ඉතින් ඉස්සෙල්ලා chapter එකට වඩා ටිකක් දිග chapter එකක් දුන්නා 🙂හොරෙන් යන්නෙ නැතුව comment එකක් දාල vote කරගෙන යන්න හොදේ😉
ඔයාලට හිතෙන විදියට jungkookටයි woshiටයි මොනවද වෙලා තියෙන්නේ 🙄
ඔන්න ඉතින් මම යනවා.
Bye 👋
YOU ARE READING
VAMPIRE FLOWER ||JJK|| [COMPLETED]
Vampireමේ කතාව vampire කෙනෙක් සහ සාමාන්‍ය ගැහැණු ළමයෙක් ගැන. අපි බලමු මේ දෙන්නගෙ ආදරය සාර්ථක කර ගන්න මෙයාලට පුළුවන් වෙයිද කියලා... ‼️කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් ‼️ May have 18+🔞 parts #1 woshi - August 7 #4 srilankan - October 17 #5 Jenny - Novem...