💫 chapter 13 ᵇˡᵘᵉ ᵐᵒᵒⁿ ᵈᵃʸ

1.1K 182 43
                                    

අපි ඔක්කොමලා කුකීගෙ ගෙදර ආවා.ඔක්කොම කිව්වෙ කුකීගෙ හියුන්ලා ටික.අනේ මන්ද මට ආපු වෙලාවේ ඉදන්ම හරි අමුත්තක් දැනෙනවා මං හිතන්නේ මං බය වෙලා ඉන්න නිසා වෙන්න ඇති.කට්ටියටම කන්න හදලා අපි කට්ටිය සෝෆා එකෙන් ඉදගත්තෙ හද පායන්න තව වෙලාව තියෙන නිසයි. හද පායන්න ලං වෙන්න ලං වෙන්න කුකී ගෙ ඇස් වෙනස් උනා එයාගෙ ඇස් බලන් ඉද්දිම නිල් පාටට හැරුනා .

 හද පායන්න ලං වෙන්න ලං වෙන්න කුකී ගෙ ඇස් වෙනස් උනා එයාගෙ ඇස් බලන් ඉද්දිම නිල් පාටට හැරුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට බය හිතුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්.මොකද සාමාන්‍යයෙන් එයා vampire කෙනෙක් වගේ වෙනස් වෙද්දී එයාගෙ ඇස් රතු පාටයි.ඒත් අද.ඒ ඇස් නිල්ම නිල් පාට යි. මට ඇහුනා ඔරලෝසුවෙ රෑ 12 වදිනවා.ඒත් එක්කම jungkook ඉන්න තැනට හද පැත්තෙ ඉදන්ම ලොකු අකුණක් ගැහුවා.හරිම අසාමාන්‍ය විදිහට කලින් අකුණ වගේ අකුණු හැම පැත්තටම වැදුනා.මං හිතන්නේ දැනට ඉන්න හැම vampire Prince කෙනෙකුටම මෙහෙම වෙන්න ඇති. මං ඒක එක ඒවා හිත හිත ඉන්නකොට මට ඇහුනා කුකී අමාරුවෙන් නෑ ගහනවා.ඔව් ඒ බලය ලැබුණාම ඒ ගොල්ලන්ට මුහුද පැත්තට ඇදිල යනවලු. ඒතකොට හදේ බලය මුහුදට වැටෙන වෙලාවට තමා ගොඩක් එයාලට අමාරු වෙන්නේ.මං දැන් ලොකු ආලෝකයක් එක්ක කුකීව පා වෙලා මුහුද පැත්තට ඇදිල යනවා. අපි කට්ටියත් ඉක්මනට වාහනේට නැගලා ගියේ මුහුද පැත්තට.අපි කුකීගෙ පිටිපස්සෙන් drive කරන්න ගියෙ.ටික දුරක් යද්දී තමයි අපිට තේරුනේ මේ හුරු පුරුදු පැත්තක් නෙවෙයි කියලා.ඕන දෙයක් උනානෙ කියලා අපි කුකීගෙ පිටිපස්සෙන් ගියෙ එයාට මාව ඕන කියලා දන්න නිසාමයි.ටික වෙලාවක් යද්දි අපි කැලයක් ඇතුලෙන් ගියා. ගිහින් ගිහින් අපි නතර උනේ වෙරලෙ. එතකොට හද එලිය මුහුදෙ මැදට වැටුනා ටික වෙලාවක් යද්දි හද එලිය වැටිලා තියෙන තැනින් අතක් මතු උනා.ඒ ඇතින් ලස්සන නිල් මැණිකක් මතු උනේ හිතා ගන්න බැරි විදියට.

VAMPIRE FLOWER ||JJK|| [COMPLETED]Where stories live. Discover now