💫 chapter 8

1.2K 219 43
                                    

Jk: සරංහේ මැණික

Woshi:නාදු සරංහේ කුකි

(එය කියා අවසන් වනවාත් සමග jk ,woshi ගේ අතින් අල්ලා තමාගේ දෙසට හරවා ගෙන තොල් වලට බර විය .එන්න එන්නම හාදුව රළු වෙද්දි jkට woshi ගේ තොල් වලින් ලේ රසයක් ඒම නිසා jkගේ පාලනය ඔහු අතින් ගිලිහි යාම නිසා jk,woshiව තමාගේ ඇඳට ඔසවාගෙන ගොස් ඇදෙන් හාන්සි කරවුයේ හාදුව මොහොතකට හෝ නතර නොකරය.)

???: jungkook-aaaaaahhh

Jk හොඳ සිහියට ආයෙ පහලින් ඇහුන කට හඩක් නිසා jk ඔළුවත් කස කස නැගිට්ටෙ මොන වදයක්ද වගේ ලුක් එකක් මුනට අරගෙන ඒක දැක්ක woshiට නම් හිනාව නවත්ත ගන්න බැරි උනා

Jk: හිනා වෙන්නකො අද බේරුනාට ඇයි අහුවෙයිනෙ (jk මහ කුරිරු බැල්මක් woshiට දාලා එතනින් ගියෙ මග දිගට හිනා වෙවි)

පහලට ආපු jk හියුං ලගෙ දිහා බැලුවෙ නිකං අයිස් ක්‍රීම් කතා හිටපු පොඩි ළමයෙක් ගෙන් අයිස් ක්‍රීම් එක උදුර ගත්තා වගේ මූණක් දාගෙන.

Jk: වේ හියුං කතා කලේ

NJ:අපි යනවා කියන්න කතා කලේ මං හිතන්නේ උබ ලොකු වැඩක ඉන්නැත්තෙ (NJ එහෙම කිව්වේ කට කොනින් හිනා වෙන ගමන්)

ඒත් එක්කම පහලට ආපු woshiත් apartment එකට යන්නයි ලැස්ති උනේ

Jk:woshi ඔයා යන්නද ලැස්ති වෙන්නේ

Woshi:ඔව් ඉතින් මං මෙහෙ ඉන්න යැ

Jk:ඇයි මෙහෙ ඉන්න බැරිද

(jk එහෙම කිව්වෙ woshi ව back hug කරන ගමන්,මේ විකාර බලන් ඉන්න බැරිම තැන Jin කැ ගැහුවෙ මේ දෙන්නට කාමරේකට යන්න කියලා,woshi ට නම් දැන් මේ යකා කරන වැඩ නිසා පොලව පලාගෙන යන්න හිතිලා තියෙන්නේ...............ආපු ඔක්කොමලා ගියාට පස්සේ jk ලගට ගියපු woshi 'මං apartment එකට යනවා' කියලා යන්න හැදුවා

Jk: baby අද apartmentඑකට යන්න එපා මෙහෙ ඉන්න

Woshi: යා.... ඇයි මම මෙහෙ ඉන්නේ

Jk: ආආශ් මෝඩියෙ ටේ හියුනුයි ඔහේගෙ යාළුවයි apartment එකේ .ඒ නිසා මෙහෙ ඉන්න මම ඔයාට මුකුත් කරන්නේ නෑ

Woshi: හරි හරි මම මෙහෙ ඉන්නම්.ඔහේ නම් මහා...

Jk: ඔව් මම.. ඉතින් කියන්නකො baby

VAMPIRE FLOWER ||JJK|| [COMPLETED]Where stories live. Discover now