At taehyung's home
🐯- sun hee
💟- ම්ම්ම්
🐯- අපි කොහෙද හරි යන්ද
💟- කොහෙ යන්නද අනේ
🐯- කොහෙ හරි යන්
💟- හ්ම්ම් . ඉන්න මං ලෑස්ති වෙලා එන්නම්
🐯- ඉක්මනට
💟- හා හා
💟- Tae.......
🐯- වේ.. කෑ ගහන්නෙ
💟- එන්නකො.....
🐯- මොකද අනේ ඔච්චර කෑ ගහන්නෙ
💟- මගුලක් අහන්නැතුව එනවකො ඉක්මනට කාමරේට
🐯- හරි හරි එනව.මොකට කෑ ගහනවා මන්දා මේ පිස්සු විකාරෙ.මං හිටියෙ shirt එක ඇද ඇද buttons ටිකත් ඉක්මනට දාගෙන ගියේ මේ කෙල්ල කෑ ගහනවා ඉවරයක් නැති හින්දා.මං ගිහිං බලද්දි ඉන්නව ගවුමෙ zip එක දා ගන්න බැරුව දගල දගල ඒක හෙල්ලෙන්නෙවත් නෑ එකම තැන හිර වෙලා. දෙකට කැඩිච්ච පණුවා වගේ දගල දගල ඉන්න විදියට හිනා යනවා. පව්නෙ කියලා මං ගිහිං zip එක දාන්න try කලා ඒක උඩට ගන්නත් බෑ පහලට ගන්නත් බෑ ඒ මදිවට මේ පිස්සි එක විදිහකට ඉන්නෙත් නෑ දගලනවා.
🐯- පොඩ්ඩක් දගලන්නැතුව ඉන්නවකො
💟- ඉක්මනට දානවකො ඕක
🐯- මේක දාන්න බෑ අනේ . Sun heee..
💟- දැම්මද
🐯- කැඩුනනෙ
💟- බූරුවා මේ මගෙ ආසම එක. 😩
🐯- හිතලා කලේ නෑ ඉතින්.මියානේ.
💟- යනව යන්න මෙතනින්.
🐯- ඉක්මනට එන්න.මං පහල ඉන්නවා.
💟- යනවාාාා
🐯- මගෙ කනට දෙවි පිහිටයි.කටක් නෙමෙයි මේක ඝණ්ටාකාරයක්. 😑
💟- අපරාදේ මගෙ ගවුම.මොනා කරන්නද ඉතින් මං වෙන ඇදුමක් ඇදන් පහලට ගියා.
YOU ARE READING
💕EVER LOVE💕 ( COMPLETED )
Fanfictionදෙමාපියන්ගේ කැමැත්තට පමණක් විවාහ වූ taehyung සහ sunhee....... මුලදී එකිනෙකාට අකමැති වුවද ...... පසුව ආදරයෙන් බැඳේ .............. මේ ඔවුන්ගේ කතාවයි .............. නන්නාදුනන හදවත් දෙකක් අතර ඇතිවුන සදාතනික ප්‍රේමය.... ❤️ ❗Don't copy my work ❗ #1 funni...