chapter 2

1.8K 325 39
                                    

🐯-බට්.....නෑ නෑ sun hee......

💟- වේ ( ඇයි ) taehyung මොකද කෑ ගහන්නෙ

🐯- අපි film එකක් බලමු ද

💟 - ආ ඉන්න මං එන්නම් .මේ මනුස්සයගෙ ඔලුව කොහෙ හරි වැදිල ද මට film බලන්න එන්න කියන්නෙ . කලින් මාත් එක්ක වචනයක් කතා කලේ නෑ දැන් එනව මෙතන film බලන්න එන්න කියන්න.කමක් නෑ එක්කො යනව කම්මැලිකමේනෙ හිටියෙ.මාත් හිමීට හිමීට ලත වෙවී ආව පහලට.

🐯- මොකක්ද බලන්නෙ

💟- ඔයා කැමති එකක් දාන්න අනෙ

🐯- හ්ම්ම්

💟 - මොකක්ද මන්ද එයා දැම්මා මාත් ඔහේ බලන් හිටියා.මෙතන්ට ආව වෙලේ ඉඳන් මාර බුදි මතයි මට 😩

🐯- sun hee... මං ඉස්සරහ බලාගෙනම කතා කලා no reply . sun hee කන් ඇහෙන්නෙ නැද්ද ඒත් no reply . තමුසෙ ගොළු ද නැත්තං බීරි ද කියල මං බැනගෙනම sun hee ගෙ පැත්ත හැරුනා. ඇයි අප්පා මං මෙච්චර කතා කරද්දි reply නෑනේ. ඒත් බලද්දී බෙල්ලත් පැත්තට ඇල කරන් නිදි මේ කෙල්ල.දැක්කම පව් කියලත් හිතුණා පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉද්දී.මන් ඉතින් එයාව sofa එකේ තියල යන්න දුක හිතුන නිසා එයාගෙ කාමරේට අරන් ගිහින් ඇහැරෙන්නෙ නැති වෙන්න හිමීට ඇදෙන් තියල ශීට් එක පෙරෙව්වා.

Next day morning

ක්ලික්.... කලික්...

ආාාපෝ මේ alarm මගුල හීනෙ හොඳම හරියෙදි බෙරිහන් දෙනවනෙ.මේ මගුල පොලේ ගහන්න හිතෙන්නෙ ඉතින් ඔය වෙලාවට තමයි. alarm එකට බැන බැන ඇදෙන් බැස්ස මට මතක් උනේ මං ඇදට ආවෙ කොයි වෙලේද කියල. මං අන්තිමට හිටියෙ sofa එකේනෙ නින්දෙන් ඇවිදන් ඇවිල්ල ද නෑ නෑ ඒක වෙන්න බෑ මං නින්දෙන් ඇවිදන් නෑනෙ.sure එකට අර taehyung වෙන්නැති මාව අරන් ආවෙ ඒත් එයා මාව වඩාගෙනද දන්නෑ ආවෙ 🙄 නැත්තං බිම දිගේ ඇදන් ආවද දන්නෑ ඈහ් මටත් පිස්සු බිම දිගේ ඇදන් එන්න මොකෝ මං travelling bag එකක් යැ. ඕව හිත හිත ඉදලා wash එකක් දාගෙන ආපු මං පහලට ගියේ door bell එකේ සද්දෙට කවුද ආවෙ බලන්න.

මං දොර ඇරියම හිටියෙ ලස්සන ගෑනු ළමයෙක්.

💟- කවුද ඔයා

🐦 - මං taehyung ගෙ යාලුවෙක් Riya . Taehyung ගෙදර ඉන්නව ද ?

💟- ආ එන්න ඇතුලට taehyung නම් තාම නිදි මං එයාට එන්න කියන්නම් වාඩිවෙලා ඉන්නකො .

💕EVER LOVE💕 ( COMPLETED ) Where stories live. Discover now