කට්ටියම breakfast අරන් ඉවර වෙලා ගෙවල් වලට ගිය. මායි Taeත් ගෙදර ආවා.
____________________________________________
🐯- බබා ඔයාට call එකක්
💟- answer කරල බලන්න ඔයා
මං නාන්න ආවම තමා මේ මගුල් phone එකත් කෑ ගහන්නෙ. නාලා ඉවර වෙලා බැන බැනම ආවෙ room එකටකවුද Tae අම්ම ද
🐯- නෑ කවුද කොල්ලෙක් යාලුවෙක් කිව්වෙ ඔයාගෙ. නම ඇහුවම නමක් කිව්වෙත් නෑ call එක cut කලා
💟- කොල්ලෙක් මගෙ යාලුවෙක්. Phone එක අරන් බලද්දි unknown number එකක්. වැරදිලා වෙන්නැති. මං phone එක ආපහු table එක උඩින් තියලා ඇදට ආව Tae ඇදේ හිටිය නිසා.
💟- Tae මොකෝ මේ නිදි
🐯- ඔලුව ටිකක් රිදෙනවා
💟- ඒ මොකෝ උණද
උණද කියලා බැලුවට උණත් නෑඋණ නම් නෑ Tae. ඉන්න මං painkillers මොනා හරි අරන් එන්නම්
🐯- එපා
💟- ඇයි
🐯- ඔයා ඉන්න ඔලුව ටිකක් අත ගාන්නකො එතකොට හරි යයි
💟- හ්ම්ම් .
🐯- බබා
💟- කියන්න Tae
🐯- හෙට office යන්න එන්න ඔයත්
💟- මාව එක්කන් යන්නෙ ඇයි
🐯- නිකන් අනේ ඔයා ගිහිල්ලත් නෑනෙ එක පාරක්වත්
💟- ආහ්
🐯- එනවනෙ
💟- හ්ම් එන්නම්
____________________________________________
🐯- බබා ඉක්මනට එන්නකො පරක්කු වෙනවා
💟- විනාඩියක් දෙන්න එන්නම්
🐯- අනේ sun hee දැන් විනාඩියෙ ඒවා කීයක් ගියාද
💟- හරි හරි අනේ
විනාඩියක් පරක්කු වෙන්න බෑනෙ මෙයාට බෙරිහන් දෙනවා උදේ පාන්දරපහලට එද්දි Tae ඉන්නව ඔරෝගෙන මං ඉතින් Tae ලගට ගිහිං චූටි කිස් එකක් දීලා අතේ එල්ලුනා යාලු කරගන්න 😁😌
🐯- කපටි කෙල්ල
💟- යං යං පරක්කු වෙනව කියලා කෑ ගැහුවෙ ඉස්සෙල්ලා
🐯- හා හා යං
____________________________________________
At office...
YOU ARE READING
💕EVER LOVE💕 ( COMPLETED )
Fanfictionදෙමාපියන්ගේ කැමැත්තට පමණක් විවාහ වූ taehyung සහ sunhee....... මුලදී එකිනෙකාට අකමැති වුවද ...... පසුව ආදරයෙන් බැඳේ .............. මේ ඔවුන්ගේ කතාවයි .............. නන්නාදුනන හදවත් දෙකක් අතර ඇතිවුන සදාතනික ප්‍රේමය.... ❤️ ❗Don't copy my work ❗ #1 funni...