chapter 12

1.2K 240 10
                                    

Next day morning

Tae pov

උදේ මං ඇහැරෙනකොට sun hee නෑ ඇදේ. මං wash එකක් office යන්න ready වෙලා පහලට ගියා අනිවාර්යෙන් sun hee ඉන්නෙ kitchen එකේ කියලා දන්න නිසා. ඊයෙ අර කොහෙද යන මිනිහෙක් හින්දා sun hee මාත් එක්ක තරහ උනාද දන්නෙත් නෑ.

මං kitchen එකට යනකොට sun hee ඉන්නව එලවළු වගයක් කප කප මං හිමීට ගිහින් sun hee ව back hug කලා. කෙල්ල නම් වෙනසක් නැතුවම වැඩ වෙනදට කතා කරන කෙල්ල අද කතා නෑ.

🐯- බබා....

💟- ඇයි

🐯- තරහද මාත් එක්ක

💟- නෑ

🐯- එහෙනම් ඇයි මේ

💟- ඇයි මොකක්ද අයින් වෙන්න Tae මට වැඩ කරන්න දීලා

🐯- හරි මැඩම් අයින් වෙන්නම් kiss එකක් දුන්නොත්

💟- බෑ

🐯- ඇයි බැරි

💟- බැරි හින්දා

🐯- බෑ නම් මං ගන්නම්කො කියලා sun hee ව එයාගෙ පැත්තට හරව ගත්ත Tae , sun hee කතා කරන්නත් කලින්ම එයාගෙ තොල් වලින් sun hee ගෙ තොල් අල්ල ගෙන kiss කරන්න පටන් ගත්තා. තරහෙන් හිටියත් sun hee ත් එයාගෙ අත් Tae ගෙ බෙල්ල වටේ දාගන්න ගමන් kiss එකට react කලේ හැගීම් වලින් මත් වෙලා වගේ. ටික වෙලාවකින් sun hee ගෙ තොල් වලින් අයින් උන Tae , sun hee ගෙ නලලටත් soft kiss එකක් දීලා sun hee ගෙන් ඈත් උනා.

🐯- බබා

💟- ම්ම් කියන්න

🐯- අද party එකක් තියෙනව මගෙ යාලුවෙක්ගෙ මං එන වෙලාවට call එකක් දෙන්නම් ලෑස්ති වෙලා ඉන්න. Dress එකයි jewellery යි ඕන ටික මං එවන්නම්. ලස්සනට ලෑස්ති වෙලා ඉන්න.

💟- හ්ම්

🐯- එහෙනම් මං යනවා. පරිස්සමෙන් ඉන්න මැණික.

💟- කන්නෙ නැතුව ද යන්නෙ

🐯- බෑ කන්න හිටියොත් පරක්කු වෙනවා. කියලා Tae ඉක්මනට ගියේ තව හිටියොත් sun hee බනිනව කියල දන්න නිසාමයි.

____________________________________________

💟- යොබුසෙයෝ

📞- කොහොමද sun hee නෝනා

💟- කවුද ඔයා

📞- මං කවුද කියල වැඩක් නෑ. මං කියන එක හොදට අහ ගන්නවා. තමුසෙ ජීවිතේට ආසාවක් තියෙනව නම් Tae ගෙන් ඈත් වෙලා ඉන්නව.

💕EVER LOVE💕 ( COMPLETED ) Where stories live. Discover now