🐦- sun hee... එන්න යං අපි අර පැත්තට
💟- කොහෙද යන්නෙ Riya
🐦- අපි අර table එකට යන් මුන් දෙන්නගෙ කන් කරච්චලේ අහන් ඉන්න වෙන්නෙ නැත්තම්.
💟- ඒකත් ඇත්ත යං. Tae අපි දෙන්න අතන table එකට යනවා.
🐯- ආහ් හා හා
🐦- sun hee
💟- ඕ
🐦- Tae කිව්වෙත් නෑ ඔයා එනව කියලා. මං එන්නැතුව ඉන්න හිටියෙ jimina තමයි බලෙන්ම මාව ඇදන් ආවෙ
💟- ආහ් Tae මට කිව්වෙත් උදේ party එකක් තියෙනවා යං කියලා
🐦- ආහ් එහෙමද
💟- ඕ. ඒක නෙමේ Riya මං ඔයාගෙන් දෙයක් අහන්න හිටියෙ
🐦- අහන්න මොකක්ද
💟- jimin ඔප්පා ඔයාගෙ boyfriend ද
🐦- අනී අනී පිස්සු ද sun hee අපි යාලුවො විතරයි.
💟- ok හැබැයි ඔයාට jimin ඔප්පව ගැලපෙනවා 🤭. Sun hee හිනා වෙවීම කියෝනව .
🐦- අනේ යන්න sun hee විහිලු නොකර.
💟- 🤭🤭🤭.
🐦- මොකද බං මන් දිහා ඔහොම බලන්නෙ
💟- අනී අනී නිකන්
Riya අර ඉන්නෙ අරකි නේද🐦- අරකි මේකි කියන්නෙ කවුද sun hee
💟- අර Tae ගෙ සෙකට්‍රි මගුල
🐦- කෝ කොතනද මං දැක්කෙ නෑනෙ තාම
💟- අර ඉන්නෙ බං අතන ඇස් පේන්නෙ නැද්ද
🐦- ආ දැක්කා දැක්කා ඔව් ඔව් ඒකි තමා ඒ
💟- ඒකි මහ සක්කරවට්ටමක් නේ Riya
🐦- ඇයි එහෙම කියන්නේ
💟- office යන්නෙ නිකන් party එකකට යන්න වගේ ලෑස්ති වෙලා
🐦- 😂😂😂
💟- හිතන් ඉන්නෙ හෙන ලස්සනයි කියලා.
🐦- මොනාද උනත් ඒ කතාව නම් ඇත්ත sun hee
🐦💟- 😂😂😂😂
💟- ඒ Riya කවුද අර ඒකි එක්ක ඉන්න කොල්ලා. Sun hee riya ගෙන් ඇහුවෙ කෙල්ලගෙ ඉන වටේ අත දාගෙන ඉන්න කොල්ලව පෙන්නන ගමන්
🐦- දැකලා පුරුදුයි
💟- මේ සක්කරවට්ටමට කර ගහ ගත්තට මොනාද උනත් ඌ පව්
YOU ARE READING
💕EVER LOVE💕 ( COMPLETED )
Fanficදෙමාපියන්ගේ කැමැත්තට පමණක් විවාහ වූ taehyung සහ sunhee....... මුලදී එකිනෙකාට අකමැති වුවද ...... පසුව ආදරයෙන් බැඳේ .............. මේ ඔවුන්ගේ කතාවයි .............. නන්නාදුනන හදවත් දෙකක් අතර ඇතිවුන සදාතනික ප්‍රේමය.... ❤️ ❗Don't copy my work ❗ #1 funni...