Sun hee ගෙන් ඇස් වලින් කදුලු බේරෙනවා. කෙල්ල හොදටම බය වෙලා හිටියෙ. ඒ වගේම දුක හිතිලා. ඒත් එක්කම පිටි පස්සෙන් ඇහුනෙ හුරුපුරුදු කටහඩක්
🐣- Sun hee...
💟- ඔප්පා....
Sun hee අඩ අඩම දුවගෙන ගිහින් jimin ව බදා ගත්තා.🐣- sun hee පැටියො ඇයි මේ අඩන්නෙ මොකක්ද ඔයා මෙතන කරන්නෙ
💟- ඕ...ප්...පා අ..ර ම..නුස්..සයා මා..ව මා..ව බ..ලෙ..න් k..iss ක්..ලා.. ඕ..ප්පා මං ගො...ඩක් බ..ය උ..නා අ..නේ ඕ..ප්පා අ..පි යං.. ඇ..තු...ලට
කෙල්ල අඩ අඩම jimin ට වෙච්ච දේ කියනවා.
🐣- මේ මිනිහට මං උගන්නන්නම් හොද පාඩමක්. ඔතනම ඉන්න පැටියෝ.
කියලා jimin අර කොල්ලව බිම පෙරලන් ගහන්න පටන් ගත්තා. Sun hee නිසා jimin ගහ ගන්න එක බලන්න ඉන්න බැරි නිසා sun hee ගිහින් jimin ව ඒ කොල්ලගෙන් ඈත් කරන්න try කරනවා. ඒ කොල්ලගෙ නහයෙන් කටෙන් ලේ ත් ඇවිල්ලා
💟- ඔප්පා අනේ දැන් ඇති නවත්තන්නකො ඔය මනුස්සයාට මොනා හරි වෙයි. අනේ ඔප්පා plz නවත්තන්නකො.
Sun hee ගෙ කෑ ගැහිල්ල හින්දම jimin ඒ කොල්ලව අත ඇරලා ආවා. ඇවිල්ලා sun hee වත් එක්කගෙන ලග තිබ්බ bench එකක ඉදි ගත්තා.
🐣- sun hee ඇයි ඔයා මෙතනට ආවෙ
💟- මං Tae ව හොයද්දි අර කොල්ලා කිව්වා Tae මෙතන මට එන්න කියන්න කිව්වා කියලා.
🐣- ඌ කිව්ව ගමන් ආවද පිස්සියෙ
💟- මං හිතුවෙ නෑ ඉතින් මෙහෙම දෙයක් වෙයි කියලා
🐣- ඉතින් කෙල්ලෙ Tae පේන්න නැති උනාම එන්න එපැයි
💟- ඔයා හිතන්නෙ Tae නෑ කියලා දැනගත්තම මං එතනට වෙලා පරිසරේ සුන්දරත්වය නැරඹුවා කියලද ඔප්පා. ඔයාටත් පිස්සු අනේ. මං එන්න තමයි හැදුවෙ ඔප්පා ඒත් ඒ කොල්ලා මට යන්න බැරි වෙන්න බදා ගත්තා. පුදුම අමාරුවෙන් මං ඌව තල්ලු කලේත් නැත්තම් ඔප්පාටත් බලා ගන්න තිබ්බා ඌ මාව kiss කරන විදිහ.
🐣- හරි හරි දැන් යං අපි ඇතුලට
💟- ඔප්පා Tae කෝ
🐣- දන්නෑ sun hee .මට call එකක් ආව හින්දා මං එලියට ආවෙ ඇතුලෙ සද්දෙට කියන මෙලෝ දෙයක් ඇහෙන්නෑ එතකොටයි මං ඈතින් ඔයාව දැක්කලා මෙතනට ආවෙ. යං දැන් කියලා jimin bench එකෙන් නැගිටලා යන්න හැදුවත් ආපහු හැරුනා sun hee අතෙන් ඇද්ද නිසා
YOU ARE READING
💕EVER LOVE💕 ( COMPLETED )
Fanfictionදෙමාපියන්ගේ කැමැත්තට පමණක් විවාහ වූ taehyung සහ sunhee....... මුලදී එකිනෙකාට අකමැති වුවද ...... පසුව ආදරයෙන් බැඳේ .............. මේ ඔවුන්ගේ කතාවයි .............. නන්නාදුනන හදවත් දෙකක් අතර ඇතිවුන සදාතනික ප්‍රේමය.... ❤️ ❗Don't copy my work ❗ #1 funni...