හ්ම්ම්ම්.ඉතින්.....ඔන්න මං දකුණු අතින් type කරන්න පටාන් ගත්ත.
මුලින්ම කියන්නම්..මේක ගොඩාක් වෙනස් කතාවක් . අනික ඔයාල මේක කියවනවනම් තුනක්වත් කියවන්න.
හරි එහෙනම් මම පටන් ගන්නම් .
මේක මගේ ජීවිතේ possible dream 1ක් ගැන.ඒවගේම හැබෑ වුන ලස්සන හීනයක් ගැනආ ....තව දෙයක් මේ මගේ first book එක ඒ උනත් මේක ඔයාල කියවල තියන ලස්සනම කතාව වෙයි.
පළවෙනි chapter එක ටිකක් booring වෙයි හැබැයි මේ අහන්නකො 2nd chapter එක ගොඩක් ලස්සනයි.ඔයාල පළවෙනි එක කියවලා අත් අරින්නෙ නැතුව දෙවනි එකත් කියවන්න please..................
Oh තව ටිකෙන් නම කියන්න අමතක වෙනව.🤭 මම Dinu හැබැයි මට හැමෝම කියන්නෙ D කියල .කොටිම්ම කිව්වවොත්.....මගේ ඇත්ත නම දන්නෙ මං විතරයි . තවත් සරල විදිහට කිව්වොත් මං දැන් ඔයාලට කිව්වෙත් වෙන නමක් 🤭
මගේ යාලුවො- D
අම්ම/තාත්ත - D oni
නෑදෑයො -Dilහරි හරි ඉතින් මම දන්නවා ඔයාලට මේ ටික කියවල නිදිමතයි කියල.
එහෙනම් දැන් මං පටන් ගන්නම්...
මම makeup artist කෙනෙක් (හෝව් දැන් ඔයාල හිතන දේ මං දන්නව.මං makeup artist කෙනෙක් හින්දා......මං කොරියාවට ගොහිං bts ලව හම්බ වෙනව කියලනෙ ඔය හිතන්නෙ නෙහ්?)
ඔයාල වැරදියි.
හරි මං මුල ඉදම්ම පටන් ගන්නම්කො.
..මෙහෙමයි උනේ..
එදා tuesday 1ක් ඉතින් මට උදේ පාන්දර 2.00 ට තමයි flight 1 .
(නෑ නෑ අනේ මං කලිං කිව්වෙ ....මං යන්නෙ korea නෙවේ.)
මං යන්නෙ පොඩි දූපතකට .මේක korea වලට තමයි අයිති. ඒ උනත් එහාට
ටිකක් දුරයි.මං එහෙ film එකක Makeup artist කෙනෙක් විදිහට වැඩකරන්න යන්නෙ.මට එහෙන් request 1ක් ඇවිත් දැන් මාසයක් විතර. ඒවගේම මං එහාට යන්නෙ සති තුනකට විතරයි.
හැබැයි පොඩි සුබ ආරංචියකුත් තියනව
හීහී..
මං දැන් වැඩකරන්න යන fillm1 කරන්නෙ south korea වලින්......හ්ම්ම්ම්ම් මේ දූපතේ ලස්සන beach side එකක් තියන හින්ද තමා මේක ඒ film එකට අරන් තියෙන්නෙ.
YOU ARE READING
Possible (J) Hopes [COMPLETED]
FanfictionNot a love story 💮 Posibble වෙච්ච ලස්සන හීනයක් ගැන............................💮