මං jin ගෙ phone 1 තිබ්බ තැනින්ම තිබ්බා. හ්ම්ම්ම්. මාර නිදි මතයි .. දවස් දෙකක් නිදා ගත්තත් මටනම් මාර නිදිමතයි. හ්ම්ම්
කස් අම් අම් අම්..........
අපොයි මගෙ අම්ම නේද?
හලෝ
අහ්. අම්මා මෙන්න අක්ක answer කලා.
(මගේ නංගි නේද අයියෝ )
කෝ. අහ් කොහෙද මෙච්චර කල් හිටියෙ ආ?
(මට බොරු කියන්න ඕන උනා. ඒත් මං කිය්ල්ල මොනව කියන්නද අනේ. ඕනනම් මට කියන්න තිබ්බ.... මං සුරංගනා ලෝකෙට ගියා., මාව නපුරු වෘකයො වගයක් පැහැරගත්තා කියල මං හිතන්නෙ නෑ ඒක හරියයි කියල.මං ඔන්න ඔහෙ ඇත්තම කිව්වා)
අනේ මොකද්ද අනේ ඔයා හොදින්ද? එතකොට දවස් දෙකක්ම ඔයා හිටියෙ සිහිය නැතුවද? කොහොමද ඕක් උනේ? Doctor මොකද කිව්වෙ? මොන hospital එකේද ඉන්නෙ? දවල්ට කෑවද?
(මං හිතුව මෙහෙම වෙයි කියල.)
අම්මා මට කිසි ප්රස්නයක් නෑ අනේ.
අහ් ඒක නෙවේ. අර කතා කරපු කොල්ල කවුද ?
අම්ම්ම් ගාලින් අක්කගෙ මල්ලි....
එතකොට එයාගෙ මල්ලි ඔයාගෙ වයසෙද? ආ......
ඔන්න ඔහොම මං පැයක් විතර අම්මට්ග් එක්ක කතා කලා ඇත්තම කිව්වොත් මෙහෙමයි ....
අම්ම එක්ක විනාඩි 30යි
තාත්තා එක්ක විනාඩි 20යි
නංගි එක්ක විනාඩි9යි
අපේ තූති බලු පැටිය එක්ක විනාඩි1යි
(අහ් මොකද කියනවනම් නංගි අන්තිමේට කිව්ව අපේ බල්ලට මං නැතුව පාලුයි කියල. ඉතින් මං ඌ එක්කත් කතා කලා)ඔය ඔක්කොම ඉවර උනාම තුන්දෙනාම කාමරේට ආව.
එන්න D අපිට room එකට යන්න තියනවා. එහෙම කිව්වෙ ගාලින් අක්කා
එයත් එක්ක තව nurse කෙනෙකුත් ඇවිල්ල හිටිය එයා අතේ wheelchair එකකුත් තිබුනා.
ගාලින් අක්ක මගේ අත්දෙක තදින් අල්ලගත්තා. මට නැගිටින්න වැඩි වෙලා ගියෙ නෑ. පොඩ්ඩක් විතර ඔලුව රිදුන විතරයි.
මං ඊට පස්සෙ wheelchair එකට නැග්ගා. Nurse එලියට ගියා. ගාලින් අක්කා.... එල්ලල තිබ්බ selain බෝතලේ අතට ගත්තා. Jin මේසෙ තිබ්බ බඩු ටිකයි, මගේ chocolate එකයි අතට ගත්ත.
YOU ARE READING
Possible (J) Hopes [COMPLETED]
FanfictionNot a love story 💮 Posibble වෙච්ච ලස්සන හීනයක් ගැන............................💮