ඔව් ඔයාල හරි. අද තමා අපි picnic යන්නෙ.
හුවෑවෑවෑවෑ ....................මං නැගිට්ටා.
කොයි එතකොට ගාලින් අක්කා.D ඔයාට පුලුවන් ද මට makeup 1ක් දාන්න. කට්ටිය තාම බුදි.
ඉතින් මං දත් මදින්නෙත් නැතුව ගාලින් අක්කට makeup දාන්න ගියා.
ඇත්තටම මෙහෙ මිනිස්සු අහවල් එකකට makeup දානවද මන්ද?
හ්ම්ම්ම් .... ඔන්න ඒ වැඩෙත් ඉවරයි .
දැන් තියෙන්නෙ මූන හෝදගෙන ලස්සනට ලෑස්ති වෙන්න.
මං ආයෙත් room එකට ගියා.
මං නිකමට වගේ මගෙ මූන කන්නාඩියෙන් බැලුව.
අපොයි. මේ ඇත්තටම මමද? නැත්තම් වෙන කවුරුහරි ද?
මාව කට්ටිය මේ විදිහට දැක්කොත්...... මුලු ජීවිතේ ගැනම කලකිරෙයි අයියෝ.
ඉක්මනට මූන හෝදන්න ඕනෙ.
මං bathroom 1ට ගියා.
බ්ස්ස්ස්ස්ස්..............මං tap 1 ඇරිය.
බ්ස්ස්ස්ස්ස්සසසසසස්ස...ටිං
අපොයි වතුර නෑ නේද?
ඉදල හමාරයි. දැන් මොකෝ කරන්නෙ?😱
මං ගාලින් අක්ක ලගට ගියා.
ගාලින් අක්කෙ .මගේ room 1ට වතුර නෑනි.
ඔහ් .... ඒ room එකට සමහර වෙලාවට වතුර block වෙනවා. ඔයා අපේ මල්ලිගෙ එක use කරන්න.
මං හිතන්නෙ එයා කට්ටියම එක්කගෙන බඩු හේන්න ගිහින් සමහරවිට එද්දි 11 විතර වෙයි.ඔහ්. ඇති යන්තම් කට්ටිය ගෙදර නෑ. එන්න කලින් ලස්සනට ඇදගෙන ඉන්න ඕනි.
මං hoby ගෙ room එකට ගියා. හානී......මාර ලස්සනයි.
නෑ මං කිව්වෙ...... ඒක එයාගෙ room එක හින්ද හැමතැනම එයාගෙ posters අලවල තිබ්බා.
මං දොර lock කලා.
( නෑ නෑ අයියෝ..... මං දොර lock කරේ....කවුරුහරි කඩාගෙන බිදගෙන ආවොත් එහෙම......ඒකයි.
ඔයාලත් මොනව හිතනවද මන්දා)ට්‍රික්ස්.....
මොකක් bathroom එකේ දොර නේද?ගාලින් අක්ක කිව්වනෙ කට්ටිය ගියා කියල.
එතකොට මේක ඇතුලෙ කවුද ඉන්නෙ?
මං ඉක්මනට මං lock කරපු දොර අරින්න හැදුවා. ඔයාල හිතනවද මං දොර ඇරිය කියල?
නෑ පින්වත්නි . දොරේ යතුර නැතුව ලොක් කරන්න පුලුවන් උනාට යතුර නැතුව දොර අරින්නනම් බෑ......
YOU ARE READING
Possible (J) Hopes [COMPLETED]
FanfictionNot a love story 💮 Posibble වෙච්ච ලස්සන හීනයක් ගැන............................💮