9 accident

302 46 4
                                    

ආයෙත් මට uniform 1 අදින්නනම් හම්බුනේ නෑ.  ඒකට මොකෝ ඉතින්.

මායි ගාලින් අක්කයි ආයෙත් පහලට ගියා. මේ සැරේනම් හරියට අඩිය තියල cab එකට නගින්න ඕනෙ.

ෆූ ඇති යන්තම් නැග ගත්තා. ගාලින් අක්ක හිටපු ගමන් අර කැත හිනාව (හීක්) දැම්මා.............
😊
අපේ driver අපිව කොහාටදෝ එක්කන් ගියා. අපොයි !

මේ මිනිස්සු යුද්දෙකට ලෑස්ති වෙනව වගේ. මරාගන්නෙ නැති ටික විතරයි .මං හිතන්නෙ මේ තමා ප්ලේස් එක.

හ්ම්ම් හ්ම්ම් නරක නෑ.

Driver uncle  cab 1 නතරකරල shutter 1 ඇරල එතන හිටපු guard ට මොනවදෝ කිව්වා. මං හිතන්නෙ අපිට ඇතුලට යන්න permission හම්බ උනා.

අපි cab එක නතර කලාම බැස්සා. එතන හිටපු හැමෝම අපිව දැක්ක ගමන් දෙකට නැමිල bow කලා.

(ඔයාල දැකල තියනවනෙහ් අර historical k dramas වල සේවිකාවො එහෙම කරනව. අන්න ඒ ෆීලින්ග් එක තමා මටත් දැනුනෙ)....

මම ගාලින් අක්කගෙ අතේ එල්ලිල ඇතුලට ගියා. මේක ගොඩක් ලොකුයිනෙ.

අහ් ඔය ඉන්නෙ කට්ටිය. ග්‍ය්ජිස්ස්න්ව්ක්ජ්ස්ස්ක්ක්ඩ්‍යාජ්න්ව්කෝස්නෙව්සිඕන්බුංඔන්ඩ්ව්.

අප්පෝ කං කරච්චලයක් හත්දෙනාම එකතු උනාම  ඔහොම තමා. මං හිතන්නෙ හැමෝගෙම කනේ ආබාධ ඇති.

අහ් මේ ඉන්නෙ අපේ mud beauty .

ඔව් ඔව් v මල තමා. මොකක්? Mud beauty  කියලද කිව්වෙ? අය්යෝ අලුත් නමක් පටබැදිල.

ගාලින් අක්ක හිනාව අමාරුවෙන් ගිලගත්තා. ලැජ්ජාවේ බෑ.

එතනට ආපු commity member කෙනෙක් මොනාදෝ දොඩෝල යන්න ගියා. හත් දෙනාම ලෑස්තියි වගේ.

මගේ කකුල් එකට වදින්න ගත්තා. ඇත්තටම මං බය වෙලා නෙවෙයි හිටියෙ. මෙයාලව මේ විදිහට දකිද්දි මට මොකද්දෝ වෙනව. පිස්සුවක් ..🙄

තව සති දෙකක්වත් මෙහෙ හිටියොත් ඇත්තටම මට පිස්සු හැදෙයි.

එයාල යන්නයි හදන්නෙ. ඔහ් jimin ...jk ගෙ ඔලුව අවුල් කලා. අය්යෝ ආයෙත් කොන්ඩෙ ඇවිස්සුනා. පොඩි එවුන් වගේ.

Hoby ඇවිල්ල ගාලින් අක්කට පුංචි hug එකක් දුන්නා. මටත් ඒ වගේ පුංචි hug එකක් හම්බෙනකන් තමා මාත් බලන් හිටියෙ. කොහෙද ඉතින් මට එච්චර පිං නෑ නෙහ්?

Possible (J) Hopes [COMPLETED]Where stories live. Discover now