#thank you

287 40 17
                                    

මෙහෙමයි....................ඔයාල බලනව ඇති නේද මොකෝ මේ එක පාරට තවත් update එකක් කියල..

මම මුලින්ම කියන්න ඕනි ,මේක මගෙ පලවෙනි ff එක වගේම පලවෙනි story එක..................
ඉතින් මේක ගොඩක් අමාරුවෙන් හරි ඔයා කියෙව්වනම් ගොඩක් thanks.......

අහ්...තව දෙයක්..........මට මේක ලියන්න හේතුවකුත් තිබුනා........

....

ඉතින් මට අවුරුදු 26 වෙද්දි මගේ නංගි ඉන්නෙ මගේ වයසෙ නෙහ්...(මෙහෙමයි ඔතන hoby ගෙයි මගෙයි පොඩී වයස් අවුලක් තියනව තමා)

මම මේක දැක්කෙ හීනෙන් . ඉතින් මට හිතුන මේක ඔයාලත් එක්ක wattpad වලින් බෙදාගන්න.

ඒ එඅගේම මේ පොතට ගොඩක් ranks හම්බෙලා තිබ්බා

මේක කවමදාවත් possible නොවෙන හීනයක් කියලත් මම නොදන්නව නෙමෙයි.......(නේද armies?)🤭

ඒත් මේක possible වෙන්න 1% ක හරි ඉඩක් තියනව කියලයි මටනම් හිතෙන්නෙ............

මගේ නම Dinuli...........

අන්තිමටත් කියන්න තියෙන්නෙ මේ dream එක මාත් එක්ක බෙදාගත්ත හැමෝටම thankyou

අන්තිමටත් කියන්න තියෙන්නෙ මේ dream එක මාත් එක්ක බෙදාගත්ත හැමෝටම thankyou

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Possible (J) Hopes [COMPLETED]Where stories live. Discover now