පළවෙනි shoot එක ඉවර උනා මං හිතන්නෙ.....
එයා ලස්සනට රගපෑව .
ඔහ් එයා කඩාගෙන බිදගෙන කුඩේ යටට එන්න ගත්ත.
මෙයාට අව්වෙ විනාඩි පහක්වත් ඉන්න බෑනි අනේ.හිතන් ඉන්නෙ ගිනි ගනියි කියල.එයා ඇවිල්ල කුඩේ යටින් ඉඳගෙන sunglasses දාල suncream තලියක් මූනෙ ගා ගත්තා. ඊළඟට පොඩියුසර් මට එන්න කිව්ව.
එයා මටයි අනිත් makeup artist ලටයි ඊළඟට තියන shoot එක ගැන කිව්වා.එයා කියන විදිහටනම් ඊළඟට කරන්න තියෙන්නෙ main actress දුවගෙන මුහුද ලගට ඇවිල්ලා වැලපෙන එකක්.
ඒක හින්ද වැඩිය makeup ඕනි නැති වෙයි
.මං ආයෙත් හෙමීට කුඩේ යටට ගියා.
අක්ක නැගිට්ට. මොකක්!
එයා මට පුංචි අවානක් දික්කරා.මං හිතන්නෙ එයා මට පවන් ගහන්න කියනව.
(මට වෙන වැඩ නෑනි.)මං එයාට කිව්ව mam please siddown කියල .එයා මට රවල ආයෙත් වෙන වැඩ .
(එයාව පෙනුනෙ korean stories වල සේවිකාවො මැද ඉන්න රජ කුමාරි වගේ).....................................................
හරි මෙහෙමයි උනේ .එදා මහ නරක දවසක් .මොකද මට මගේ රස්සාව නැති උනා.
(දැන් ඔයාල අහන්න හදන්නෙ කොහොමද උනේ කියලනි නෙහ්) .මං කියන්නම්
මෙහෙමයි උනේමං අර කිව්වත් වගේ. අර ලස්සන අක්කට makeup 1 දාන්න මං පටාන් ගත්ත.
Makeup 1 ඉවර උනාම මට එයාගෙ කොන්ඩෙ හදන්නත් උනා.අන්න එතන තමා පොඩී අවුලක් උනේ.
මං එයාගෙ කොන්ඩෙ හදන ගමන් ඉද්දි ......මං එයාට කිව්වා......
Please remove your sunglasses madam.I can't do this hairstyleඑයාට තද උනා. ඔයාල දන්නවද එයා මට කිව්ව දේ.
එයා මට් කිව්වා" sunglasses තිබ්බට කමක් නෑ ඔයා ඔයාගෙ වැඩේ කරන්න කියල"දන් තමා නියම හරිය.මට පලිගන්න නියම අවස්ථාව .
මාත් ඉතින් ok mam කිව්ව..මං අතින් එයාගෙ කෙස්ගස් පහක් ,හයක් ගැලවුනා.(මං ඕනකමින්මයි කලේ) එයා බෙරිහන් දුන්නා.
ඊඊඊඊ ආහහ් ආහ් අහ්හ් ර්ර්ර්ර්ර්.....
තව korean වලින් මොනාද කියෙව්වා.
ඊට පස්සෙ එයා මං දිහා sunglasses ගලවල බැලුවා.මාත් ඉතින් මුකුත් කිව්වෙ නෑ.
හැබැයි නරකම වැඩේ කියන්නෙ එයා පොඩියුසර් ලගට ගිහින් එ කේලම කිව්ව
ඉතින් ඔයාල මොකෝ හිතන්නෙ .
ඔව් ඔයාල හරි මගේ රස්සාව නැති උනා.
YOU ARE READING
Possible (J) Hopes [COMPLETED]
FanfictionNot a love story 💮 Posibble වෙච්ච ලස්සන හීනයක් ගැන............................💮