18 jk vs hoby

271 44 19
                                    

ඇත්තටම ඊයෙනම් මහ විකාර දවසක්

අර පෝච්චියයි.........අහ් අනික ඊයෙ රෑ අපේ අම්ම කතා කලා..............නංගි හැමදාම වගේ කේලම් කියල තිබ්බ.

කොහොමත් ගෙදරදිත් ඕක තමා වෙන්නෙ.

හැම අම්ම්  කෙනෙක්ම හිතන් ඉන්නෙ පොඩි ලමයි බොරු කිය්න්න්නෙ නෑ කියල..............ඒත් ඇත්තටම ඒක නෙවෙයි ඇත්ත. මේ ලෝකෙ වැඩිපුරම බොරු කියන්නෙ පොඩි එවුං.

"අම්මා අක්ක ඒයෙ රෑ call එක ඉක්මනින් cut කලා.........අනික එයා මට හොදටම බැන්නා......ඉහි ඉහි."

ඔය වචන ටික අම්මව අවුස්සන්න හොදටම ප්‍රමාණවත් .

මට තාම හිතාගන්න බෑ ඊයෙ මොනවද උනේ කියල...................

ආච්චි මගෙපිට වැරැද්ද පැටෙව්වෙ නැතත් එයා cctv බලයි කියලයි අපේ ඇගේ ලේ නැතුව තිබ්බෙ.

හැබැයි මේ වෙනකොටත් ඒක auto delete  වෙලයි ඇත්තෙ. ඒක හින්ද අවුලක් නෑ.

හ්ම්ම්ම්..............මං ඉක්මනට නැගිට්ටා

ඉක්මනට නැගිටල මං ඉක්මනට මූන හේදුවා. ඇත්තටම මේ bathroom  එක මට තව බලන්න වෙන්නෙ දවස් දෙකක් විතරයි. ඒනිසා මතක ඇතුව උදේටයි රෑටයි අනිවාරෙන් දත් මදින්න ඕනි.

හැමදාම කරනව වගේ මං ලස්ස්ස්ස්ස්ස්න ඇදුමක් දාගෙන  tv එක ඉස්සරහට යන්න ලෑස්ති උනා.

මොකක්! තාම උදේ හයයි ද? අයියෝ.............හැබැයි කවුරුත් ඇහැරල නැතුව ඇති.

දැන් මට පුලුවන් නිදහසේ sofa එකට වෙලා tv බලන්න.

මං හිමීට දොර ඇරිය. කවුරුත් පේන්න නෑ.

මේ සැරේනම් sofa එකට එකපාරට පනින්න හොද නෑ. අනික sofa එක තිබ්බෙ අනිත් පැත්තට නිසා ....ඕකෙ කවුරු හිටියත් පේන්නෙ නෑ.

මං මගෙ කාමරෙන් එලියට බැහැල පුංචි පුංචි අඩි තියල tv එක පැත්තට ගියා.

මොකක්? හොරෙක් නේද?

මං ඉවරයි.

(මං එයා හොරෙක් කියල නිගමනය කලේ..... එයා කලු පාට swetter එකක් ඇදගෙන හිටපු හින්දයි. මගේ නිගමන කවදාවත් වැරදිල නෑ)

මේ අවස්ථාවේදී මං මොකක් කරන්නද කියල මටවත් හිතාගන්න බෑ. කරන්න තිබ්බෙ එක දෙයයි.

Possible (J) Hopes [COMPLETED]Where stories live. Discover now