හ්ම්ම්ම්ම්ම්ම්................හැමදාම වගේ කියන්න තියෙන්නෙ එකම දේ තමයි................ඊයෙනම් මහ විකාර දවසක්. ඒ මදිවට ඊයෙ රෑ අපෙ අම්මගෙන් call එකකුත් ආව.
අහ්. දෝනී................එහෙනම් පරිස්සමින් ගෙදර එන්න හරිද?
හරි හරි...............හිහිහුහු
ඔය හිනාව කොහෙන්ද පුරුදු උනේ? .............(අපොයි!මේ ටිකට මට ඒක්ත් පුරුද්දට ගිහිං)
අක්කා! ඔයා එනකොට මට chocolate ගේනව නේද?
හ්ම්ම්........හරි හරි.........
එයාල මම එනකල් මග බලාගෙන ඉන්නව. ඒක නිසා මට මෙහෙන් යන්නම වෙනව.
මම උදේ හයට නැගිට්ටා. මොකද මෙහෙ ඉන්න අන්තිම දවස් දෙක තුනේදි එක තත්පරයක්වත් මග අරින්න මට ඕන උනේ නැ.
අනිත් අයටත් ඕන උනේ ඒකමයි කියල මට තේරුම් ගියා.ගාලින් අක්ක හැම වෙලේම එයාගෙ කදුලු හක්ගගන්න හැදුව. ඇත්තටම එයාව දකිද්දි මටත් ටිකක් දුක හිතුන.
කෝ! කට්ටිය එන්නකො ................jin oppa අපිව මේසයක් වටේට ඉන්දෙව්වා.................
මොනව උනත් මේ මම මෙහෙ ඉන්න අන්තිම දවස කියල මගේ හිතට වද දුන්නා.
ඉතින්..........D ඔයා අපිත් එක්ක ඉන්න අන්තිම දවස නිසා අපි ඔයාට පොඩි තෑග්ගක් දෙන්න හිතුවා...............Rm එහෙම කියල hoby oppa දිහා බැලුව.
එයත් හිනා උනා මං හිතන්නෙ .....මට එයාව හරියට පෙනුනෙ නෑ. මොකද එයා මගෙ එහා පැත්තෙන් හිටපු නිසා.
මෙතන මොනා වෙන්න යනවද කියල මටන්ම් හිතාගන්න බෑ.
දැන් හැමෝම අත් අල්ලගන්න.
අහ්...............මං මේ වගේ දේවල් film වල දැකල තියනව. රවුම් මේසයක් වටේට එකතු වෙලා අත් අල්ලගෙන එයාල මලවුන් කැදවනව. හැබැයි මේකනම් එහෙම දෙයක් වෙන්න බෑ.
හ්ම්ම්.............හරි එහෙනම් . මුලින්ම jin කතාව පටන් ගත්තා.
අහන්නකො D ...........මගෙ english නම් ටිකක් හරි නෑ හොදද? ම්ම්ම්ම්ම්............මෙහෙමයි...අපිට මේ වගේ නිවාඩු කලයක් එන්නෙ ගොඩක් කලාතුරකින්......ඒකත් මේ.outbreak එක නිසයි. ඉතින් මේ වගේ කාලෙක ඔයා වගේ චූටි නංගියෙක් එක්ක මේ නිවාඩුව ගතකරන්න් හම්බුනාට අපි ගොඩාක් සතුටු වෙනව. අහ් තව දෙයක්. .... ඔය මට අර ඔයාගෙ ප්‍රාප්පු එක මහන්න කියල දෙන්න හොදද? (මොකක් මහන්න? අහ් මං හිතුන්නෙ හදන්න වෙන්නැති)
YOU ARE READING
Possible (J) Hopes [COMPLETED]
FanficNot a love story 💮 Posibble වෙච්ච ලස්සන හීනයක් ගැන............................💮