හ්ම්ම්ම්............ අදනම් සැපට නින්ද ගියා.
මෙහෙට ආව දවසෙ ඉදන් මට හරියට නින්ද ගියෙ නෑ.....මොකද ම්ට හරියට නින්ද යන්නනම් මට ඕන කරන භාණ්ඩ කීපයක් තිය්නව.
1. කොට්ට 3ක්....(මෙහාට ආව දවසෙ ඉදන් මට හම්බුනේ එක කොට්ටයයි)
2. රෙදි දෙකක්. (ඔව් මෙහ්...රෙදි දෙකක් ඕනෙ මේකයි.....මගේ මූනට 1යි, ඇගට 1යි.)
3. මේක තමයි වැදගත්ම සාදකය. මගේ teddy bear ...BONY ......ඇත්තටම මේකයි...එයා මං තරමටම උසයි. ඒක හින්ද මෙහෙ එද්දි ගේන්න බැරි උනා. අනික තමා....මට රෙදි, කොට්ට, මෙට්ට එයා හිටියනම් PEMANT එකේ හරි නිදා ගත්තෑකි.
හරි. කතාවට බහිමු.
ජ්බොහ්!.....ඔන්න අපි ආයෙත් කතාවට බැස්සා.
හ්ම්ම්.....ඉගෝ ඉගෝ ඉගෝ........
අයියෝ මේ මල වාතෙ ආයෙත් වදිනව. මොනව උනත් අදනම් මං මේක OFF කරල ආයෙත් මං මගෙ බොනියව බදාගෙන නිදාගත්තා.
හොව්....මෙහෙ කොහෙන්ද මගෙ බොනියා. අහ් මං හිතන්නෙ ගාලින් අක්ක මට අලුතෙන් දීපු කොට්ටෙද කොහෙද.
.......................~~~~~~...........................
D නැගිටින්නකො ...........දැන් වෙලාව කීයද දන්නවද?
අයියෝ මොකාද මේ බෙරිහන් දෙන්නෙ.
අද වගේ දවසකවත් මට නිදියන්න දෙන්නෙ නෑනෙ අයියෝ..
මං පුදුම අමාරුවෙන් මගෙ ඇස්දෙක ඇරගත්තා.
අයියෝ මේ JIN නෙහ්? අහවල් එකටද මාව ඇහැරවන්නෙ?
හෝව් මං මේ ඉන්නෙ කොහෙද අයියෝ ? අහ් මේ SOFA එකනෙ.
මොකක්? එතකොට මං මුලු රෑම අර FILM එක ඉවර වෙලා නිදියගෙන තියෙන්නෙ මේක උඩද?
අහ් ඔව්නෙහ් ඔය තියෙන්නෙ TV එකේ FILM එකේ.THE END කියල වැටිල.මං ඔල්ලෝසුව දිහා බැලුව. අහ් තාම උදේ 8යි නෙහ්.
මහ රෑ FILM එකක් බල බල හිටපු කෙල්ලක් උදේ 8 වෙනකන් SOFA එක උඩ දන්නෙම නැතුව කොට්ටෙකුත් බදාගෙන නිදියල.
හරිම සාමාන්‍ය දෙයක්නෙ. ඕක ඔය හැටි නටන්න ඕන වැරැද්දක් යැ? අනික මට වෙනදට වැඩිය සැපට නින්දත් ගියා.
YOU ARE READING
Possible (J) Hopes [COMPLETED]
FanfictionNot a love story 💮 Posibble වෙච්ච ලස්සන හීනයක් ගැන............................💮