:හ්‍යුන්ග් මේ වෙද්දි හරන්ග් වල කිසිම කෙනෙක් නෑලු. ටේහ්‍යුන්ග්වත් ජිමිනීවත් නෑලු. මේ අවස්තාවත් අපි මග හැරගන්නවද....
:ඔවුන් මාලිගයෙන් පිටතට යනකම් සිට ඔවුන්ගේ මාලිහයට පහර දීමට තරම් මන් නිවටයෙකු නොවේ. මට ඕනේ ශිල්ලාව,හරන්ග්,ජේජු. මට ඕනේ ආයිමත් සියොල් අධිරාජ්‍ය ආරම්භ කරන්න. මට ඕනේ එහි අධිරාජ්‍යයා වෙන්න....
:ඒත් හ්‍යුන්ග් අපි
:යනවා මෙතනින්........................
_________+
Author pov
ටේහ්‍යුන්ග් ජේජු රාජ්‍යය අල්ලා ගැනිමට ඔවුන් ජයග්‍රහණය කරන අන්දමේ සැලැස්මක් නිර්මාණය කරා.
නම්ජුන් පවා දැනගත්තා ටේහ්‍යුන්ග්ගේ සැලැස්ම ඔවුන් දිනවන බව.ටේහ්යුන්ග්ලව තවත් සති දෙක තුනකට ශිල්ලාවේ නතර කරගැනීමට ජින් වග බලා ගත්ත.
ශිල්ලාවේ සටන් ක්‍රම හරන්ග් වලට ආවෙණික උනේ නෑ. කිසිදු වයස් පරතරයක් නොබලා නම්ජුන් සියලු දෙනාවම යුද්ධයකට සූදානම් කරන්න පටන් ගත්ත.ලියෝනා කුමරියක් උනත් ඇයට කඩු හරඹ ක්‍රීඩාවක් සේ උනා. ජිමිනී ජන්ග්කුක් මාලිගයට කුඩා දරුවන් උනාට ඔවුන් යුධ බිමට ආවෙණික පුද්ගලයන් උනේ නෑ. නම්ජුන් දැනගෙන හිටියා ඒ සියලු දෙනාටම යුද්ධයකට මුහුණ දෙන්න වෙන වගක්..........
ඒ අතරේ,
At Jeju palace
: හ්‍යුන්ග් අපි දැන් කුමක්ද කරන්නේ
: හෝසුක් මන් කිව්වා නේ.මට ඕනේ සෝහිගේ මරනෙට, අපේ ඔම්මගේ අප්පගේ මරනෙට පලි ගන්න.මන් ඒක ගන්නවාමයි
: හ්‍යුන්ග් ආරන්චි විදිහට දැන් හරන්ග් වල කිසි අයෙක් නෑලු
: මන් ඒක ගැන දන්නවා හෝසුක්
: ජිමිනීද හ්‍යුන්ග් කිව්වේ,
: ඔව් හෝසුක්. මොනවා නැති උනත් ජිමිනී හිතුවට වඩා මෝඩයි,නැත්තම් ඔහු ඔහුගේ දෙමව්පියන්ගේ මරන වල අයිතිකාරුගේ පුතා එක්ක සම්බන්ධයක් පටන් ගන්නේ නෑ නේ....
: හ්‍යුන්ග් සමහර විට ජිමිනී තාම ඒ ගැන නොදන්නවා වෙන්න පුළුවන්,අනික හ්‍යුන්ග් එයාලගේ ඔම්මලට ඒ දේවල් උනේ යුද්ධේ නිසා නේ,
YOU ARE READING
𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]
Fanfictionමිතුරු රාජ්‍යන් දෙකක්......................🥀 හදුනා නොගත් හතුරෙක්..................🥀 නොමග ඇති රාජ්‍යක්..........................🥀 එකතු වූ නායකයන් දෙපලක්...............🥀 එකතු වීමට වෙර දරන දෙපලක්...........🥀 කිසි දිනක නොපැතූ ආදරයක්...