Kim Teahyung Pov:
ජිමිනි හා මා උදෑසම හරන්ග් වලින් පිටන් උනා.ශිල්ලාවට නැවත වරක් යාමට වුනු එක ගැන මගේ හිත අමුතු සතුටක් ලැබුවා.ඒ වෙන දෙයක් නිසා නෙවේ ජන්කුක්ව ආයි පාරක් දකින්න ලැබෙන නිසයි.ජන්කුක් ගැන මගේ හිතේ කොනක තිබුනා. ඒ ජන්කුක්ව දැක්ක දවසෙමයි.ඒ උනාට ජන්කුක්ව මගේ කරගැනීමට මට අදහසක් නෑ.
මන් කල්පනා ලෝකෙන් මිදුනේ මගේ උරහිසට ජිමිනීගේ ඔලුව කඩන් වැටුනු බව තේරුනු නිසයි.ඔහු නින්දෙන් පසු වෙන බව තේරුම් ගැනීමට මට වැඩි වෙලාවක් ගියේ නෑ. රථය හිමින් ගෙනියන්නට කිව්වේ ජිමිනිගෙ නින්දට බාධා වෙයි කියලා හිතලයි.At Shillava,
Jeon Namjoon pov
ජින්ට මද අසනීප තත්වයක් තිබුනු නිසා මන් ජන්ග්කුක් සමග ටේහ්‍යුන්ග්ව හා ජිමිනිව පිලිගැනීමට රාජ්‍යය කෙලවරේ වනය පෙදෙසට ගියේ මාලිගයේ සෙබලුන්ද රැගෙනයි. නමුදු ජන්ග්කුක් අසුන් පිට යාමට මුරන්ඩු වුනු නිසා මටත් එලෙසම යන්නට වුනා.
වන පෙදෙසෙ මදක් ඇතුලට යද්දිම වගේ අපිට ඔවුන්ව මුණගැහුනා.....JNJ: ටේහ්‍යුන්ග්,හිටියට වඩා කඩවසම් වෙලා නේ
මන් ටේහ්‍යුන්ග්ව වැලදගන්න ගමන් කිව්වා.මන් දැක්කා ජින් නැති නිසා ජිමිනිගේ මුහුන අදුරු වෙනවා..
JJK: ජින් හ්යුන්ට ටිකක් අසනීපයි ඒකයි ඔහුට එන්න බැරි වුනේ.
KJM: හියොන් අපිට ඒ බවක් කිව්වෙ නෑ නේ. මොකද උනේ නම්ජුන් හියොන්..
JNJ: අහ් ලොකු අසනීපයක් නෙවේ පොඩි අසනීපයක් අද හවස් වෙද්දි එයාට හොද වෙයි.
KTH: හ්‍යුන්ව ලෙඩ කරලා තියෙන්නේ නම්ජුන් හ්යුන් වගේ නේ.
ටේහ්‍යුන්ගේ වචන වලට මට පොලොව පළන් යන්න හිතුනා.
JNJ: හරි හරි දැන් යමු එහෙනම්.
KTH: අපි ආව රථේම එන්නම් ඔයාලත් අපිත් එක්ක එන්න.
JNJ: හොදයි එහෙම යමු.
ටේහ්‍යුන් දිහා කන්න වගේ බලන් හිටපු ජන්ග්කුක්වත් ඇදගෙන මන් ගියා
අඩ හෝරාවකට පමන පසු අපි මාළිගයට ළගා වෙද්දි මන් දැක්කා ප්‍රධාන ද්වාර අසල ජින් හා ලියෝනා සිටගෙන ඉන්න බවක්. අහ් ජින්ට හිටගන්න පුළුවන් වෙලා නේ. රථය නැවැත්තූ විගස ජිමිනී දුවගෙන ගිහින් ජින්ගේ ඇගට පැන්නා. ඔවුන්වත් පිලිගෙන මාලිගයට ගියා.....
YOU ARE READING
𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]
Фанфикමිතුරු රාජ්‍යන් දෙකක්......................🥀 හදුනා නොගත් හතුරෙක්..................🥀 නොමග ඇති රාජ්‍යක්..........................🥀 එකතු වූ නායකයන් දෙපලක්...............🥀 එකතු වීමට වෙර දරන දෙපලක්...........🥀 කිසි දිනක නොපැතූ ආදරයක්...