Jeon Jungkook Povටේ හ්‍යුන්ග්,මට කැමති උනා ඔයා එහෙනම්..මගේ තොල් හපලා ලේ බීපු එකට වාඩුව ගන්නම්කො.ලියෝනා මාත් එක්ක හරන්ග් වලට එන්නම් කියපු නිසා මට පාලුවක් නැති වෙයි, ඒත් හ්‍යුන්ග්ලා නැතුව කොහොමද
අහ් පොඩි දරුවෙක් නේ.......
කාගෙහරි සේවිකාවකගේ වෙන්නැති.....
ඇයි ඒත් මේ තරම් අඩන්නේ..........අපේ හ්‍යුන්ග්ලගේ කාමරෙන් නේ ඒ සද්දේ,
හ්‍යුන්ග්ලා මට කියන්නෙත් නැතුව දරුවො හදලද...
මන් මෙහෙ මනේ හිටියේ........
ඇතුලට ගිහින්ම බලමුකො...........Author pov
ජන්ග්කුක් ජින්ලගේ කාමරයේ දොරට තට්ටු කරද්දි ඔහුට ඇතුල් වීමට අවසර ලැබුනා..ඒත් ඔහු දුටුවේ බලාපොරොත්තු නොවුනු දසුනක්.
නම්ජුන්ගේ දෑත් වලත් දරුවෙක්,ජින්ගේ දෑත් වලත් දරුවෙක් ජින්ගේ දෑතේ සිටින දරුවා නැලවීමට මහත් වෙහෙසක් දරන ලියෝනාවත් දැකපු ජන්ග්කුක් එතනම නැවතුනාJJK: හ්‍යුන්ග් ඔයා කවදද දරුවො හැදුවේ
JNJ: අයිගෝ කුක්,මේ අපේ ලමයි නෙවේ,ඊයේ රෑ ජින් රාජ්‍යයේ සන්චරණය කරද්දි දැකලා තිබිලා තියෙන්නේ
JSJ: ඔව් කුක්,එහෙමත් ඔම්මලා අප්පලා අපේ රාජ්‍යයේ ඉන්නවා
JNJ: ජින් අපි මෙයාලව හදාගමු,කොහොමත්...
JSJ: ඔයා කැමතිද නම්ජුන්.මන් හිතුවේ ඔයා අකමැති වෙයි කියලා
JNJ: මන් ඔයාගේ දේවල් වලට අකමැති වෙනවද ජින්
JJK: ක් හැ ක් හැ ක් හැ ක් හැ...අපි යන්නම් හ්‍යුන්ග්
JL: ඒත්
JJK: මෙන්න මෙහෙ යමු ලියෝනා
JNJ: ජින්,අපි මෙයාලට නම් තැබිමේ උත්සවයක් තියමු.රාජයයේ අලුත් කුමාරවරු.රාජ්‍යයට දැනුම් දෙන්න පුළුවන් නේ.අපි ටේගේ මංගලෝත්සවේ දවසෙම ඒකත් තියමු
JSJ: ජුන් ඔයා ඇත්තටමද කියන්නේ
JNJ: ඔව් ජින්
JSJ: ගොඩක් ස්තූතියි ජුන්
ජින්ට ලන් වුණු නම්ජුන් ජින්ගේ නලල ටික වෙලාවක් සිප ගත්තේ ජින්ගේ කදුලු නැවැත්වීමට හිතාගෙනයි
YOU ARE READING
𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]
Fanfictionමිතුරු රාජ්‍යන් දෙකක්......................🥀 හදුනා නොගත් හතුරෙක්..................🥀 නොමග ඇති රාජ්‍යක්..........................🥀 එකතු වූ නායකයන් දෙපලක්...............🥀 එකතු වීමට වෙර දරන දෙපලක්...........🥀 කිසි දිනක නොපැතූ ආදරයක්...