නොහිතපු විදිහට ශිල්ලාවේ ඇති වුනු යුද්ධයත් සමග ශිල්ලාවට පැමිණි නම්ජුන් හට දකින්න ලැබුනේ ඔහු කිසි දිනෙක ප්‍රාර්ථනා නොකරපු දසුනක්......
: ජින්
: ජින්
: ඔහු මිය ගොස් හෝරාවකට වැඩී රජුනී
: නෑ
: ඒක වෙන්න බෑ
: ඒ දේ සිද්ධ වුනා රජුනි
: හ්‍යුන්ග්
: හ්‍යුන්ග් නැගිටින්න
: හ්‍යුන්ග් ජිමිනීත් නෑ ඔයත්..........
නොහිතපු විදිහට ශිල්ලාවේ ඇති වුනු යුද්ධයෙන් ජින් හා ජැක්සන් මිය ගියේ විශ පොවපු කඩු වල තිබූ විශේ බලය නිසයි..........
තමන්ගේ සහෝදරයන් දෙදෙනාගේම අහිමි වීමත් හා තමන්ගේ බිරිදද අතුරුදන් වීම ටේහ්‍යුන්ග්ව කම්පා කරේ ඔහුට ඔහුවම පාලනය කරගත නොහැකි වෙද්දියි.........කිසිවෙකු කිසිදිනෙක නොදුටු විදිහට රුද්‍ර වුනු ටේහ්‍යුන්ග් ජන්ග්වොන් රාජධානියට පිටත් වුනේ තමාගේ කම්මුල් වල කදුලු පිස දමමින්....................
: ජියෝන් තේයෝ
: හිතුවට වඩා ඉක්මනින්
: තමුන් මගේ හ්‍යුන්ග්ව
: විතරක් නෙවේ තමුන්ගේ ජන්ග්කුක්වත්
ගැහැනියකට කඩුව ඔසවන එක තමාගේ ප්‍රතිපත්ති වලට පටහැනි වුනත් ටේහ්‍යුන්ග් සිටින්නේ ඔහුටවත් පාලනය ජර ගත නොහැකි තත්වයකයි................
හෝරා භාගයක පමණ කුරිරු සටනකින් පසු ඇය විසින්ම ඇයගේ දිවි නසාගත්තේ ඇයට ටේහ්‍යුන්ග් සමග තවත් සටන් කිරීමට ශක්තියක් නොතිබූ නිසයි...
ඉදිරියට පැමිණෙන සියලු දෙනාවම එක කඩු පහරින් විනාශ කරපු ටේහ්‍යුන්ග් ජන්ග්වොන් රාජමාලිගයේ වදකාගාරයට ඇදුනේ ඔහුගේ ආදරේ නැවතත් දැක ගැනීමටයි
කිසිදු වස්ත්‍රයක් නොමැතිව දෙපා හා දෑත් බැද දමා තිබූ ජන්ග්කුක්ව දුටු විගස ටේහ්‍යුන්ග්ට දැනුනු දේ වචන වලට පෙරලිය නොහැක්කක් වුනා.....
: ජන්ග්කුක්
: හ්‍යුන්ග්
: ජන්ග්කුක් ඔයා හොදින්ද
: මන්
බැද දමා තිබූ දම්වැල් ලෙහා දමා තමා ඇද සිටි උඩු වස්ත්‍රයෙන් ජන්ග්කුක්ගේ නිරුවත වහපු ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගේ නලල සිප ගත්තේ ඔහු නැති අඩුව ඔහුට තදින්ම දැනුනු නිසයි........
: එයාලා ඔයාට කරදර කරාද කුක්
: හ්‍යුන්ග්
: කියන්න කුක්
: මාව මෙතනින් එක්කන් යන්න හ්‍යුන්ග්
: අපි යමු කුක්
ජන්ග්කුක්ව ඔසවා ගත් ටේහ්‍යුන්ග් ඔහුවත් රැගෙන ශිල්ලාවට පිටත් වුනේ ජින්ගේ හා ජැක්සන්ගේ නැතිව්වීම ගැන ජන්ග්කුක්ට පවසන්නේත් නැතිවමයි........
2 years later
: ටේහ්‍යුන්ග්, ජිමිනී ගැන තවමත් ආරංචියක් නැතිද
: එදින උනු යුද්ධයෙදි කිසිවෙකුත් ජිමිනීව හා හෝසුක්ව දැක තිබුනේ නෑ,නමුත් නම්ජුන් හ්‍යුන්ග් හෝසුක්ට කෆු පහරක් එල්ල කරා
: ඔවුන් දෙදෙනා හොදින් ඇති ටේහ්‍යුන්ග්
: ජිමිනීගේ වෙනස්වීම, හ්‍යුන්ග්ගේ මරණය, ජැක්සන් හ්‍යුන්ග්ගේ මරණය හැමදේම හීනයක් වගේ කුක්
: ඒ දේවල් ගැන හිතන්න එපා ටේහ්‍යුන්ග්
: නම්ජුන් හ්‍යුන්ග් දැන් ගොඩක් හොද අප්පා කෙනෙක් එයා දරුවො දෙන්නවම බලාගන්නේ තනිවම. ඔවුන් දෙදෙනාම ජින් හ්‍යුන්ග් වගේමයි කියනවා....
: ලියෝනා පෙර සේමයි, සියලු දේ හොද අතට හැරෙනවා ටේහ්‍යුන්ග්
ගැබ්බරව සිටි ජන්ග්කුක්ගේ උදරය සිප ගත් ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ව තුරුලට ගත්තේ ඔහුගේ සිතේ තිබෙන දුක තුනී කරන්න පුළුවන් ජන්ග්කුක්ට පමනක් බව හොදින්ම දන්න නිසයි.......................
: මන් ඔයාට ආදරේයි ජන්ග්කුක්
: මාත් ටේහ්‍යුන්ග්
____________________________________
ඔහ් යෑස් ඉවරායි.
හිතපු අවසානෙම තමා ඒත් ඉක්මන් කරා පොඩ් පෞද්ගලික ප්‍රශ්නයක් නිසා........තව කොටසක් තියෙනවා ඒක අනිවාරෙන්ම කියවන්න...........................
#Kith
#Shana
#loona
YOU ARE READING
𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]
Fanfictionමිතුරු රාජ්‍යන් දෙකක්......................🥀 හදුනා නොගත් හතුරෙක්..................🥀 නොමග ඇති රාජ්‍යක්..........................🥀 එකතු වූ නායකයන් දෙපලක්...............🥀 එකතු වීමට වෙර දරන දෙපලක්...........🥀 කිසි දිනක නොපැතූ ආදරයක්...