Time skipped
මධ්‍යම රාත්‍රීයේ කැලයේ ඇවිදීමට ඇති වුනු ආසාවක් නිසා කිම් ජිමිනී මාළිගයෙන් සොරෙන්ම පිටත් වුනේ තමාට තනිවම සිටීමට උවමනා වුනු නිසයී...........
හරන්ග් වලට ආසන්නයේම ජිමිනී ගැන ඔත්තු බලමින් සිටි හෝසුක්ට දැකගන්නට ලැබුනේ ඔහු මෙතෙක් සෙවූ තමාගේ ගොදුර බව ඔහුට වැටහෙන්නට ගියේ මොහොතකටත් අඩු කාලයක්...............
Warning 21+
Back to present
වා කවුලු වලින් පමණක් වැටුනු සද එලියෙන් ජිමිනීගේ කිරි ගරුඩ පැහැති හම වඩාත් දිලිසෙන්න ගත්තා.උමතුවෙන් වගෙ ජිමිනිගේ තොල් සිප ගත් හෝසුක් ඔහුගේ ඇග අල්ලන්නට වුනේ ඔහුව රිදවමින්
: අත් හරිනවා. තමුන් උමතුවෙන්ද
: ඔබව දකිද්දි කිසිවෙක් උමතු නොවේ නම් ඔහු මිනිසෙකු නොවේ
: අත් හරිනවා
: මේ මොහොතේ නම් ඒක කරන්න බැරි දෙයක්
: තමුන් දන්නවද මා කවුරුද කියා
: ඔබ හරන්ග්හි අනාගත රජු, මගේ සහෝදරයාගේ ප්‍රේමවන්තයා, මන් හරි නේ කිම් ජිමිනී
: මන් ඔබේ සහෝදරයාගේ ප්‍රේමවන්තයා බව දැනත් ඔබ මෙසේ කරන්නේ
: ඔහ් හෝ ඔබ දැනටත් ඔහු හා ප්‍රේමයෙන් වෙලිලා
: උමතුවෙන්ද තමුන්
: ඔබට ඕනෙම කරන දේ මන් ඔබට දෙන්නම්
: අත් හරිනවා
ජිමිනිගේ වචන අහකට දැමූ හෝසුක් ජිමිනීව තම දෑත් වලට ගත්තේ ඔහුව තමාගේ සයනාගාරෙට රැහනෙ යාමටයි.
Kim Jimine Pov
: ආහ්හ් මාව මොහුට ආකර්ශණය වෙනවා. මොකද්ද මට සිද්ධ වෙන්නේ.
Third persona pov
ජිමිනීව යහනෙන් තැබූ හෝසුක් ජිමිනී වටා තිබූ ලණු කැරලි ගලවා දමා ඔහුව යහනේ මුනින් අතට හරවා ඔහුගේ දෑත් යහනේ තිබූ කොණක ගැට ගැසුවේ ඔහුගේ කිසිදු විරුද්ධ ප්‍රතිචාරයක් නොතිබූ නිසයි....

YOU ARE READING
𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]
Fanfictionමිතුරු රාජ්‍යන් දෙකක්......................🥀 හදුනා නොගත් හතුරෙක්..................🥀 නොමග ඇති රාජ්‍යක්..........................🥀 එකතු වූ නායකයන් දෙපලක්...............🥀 එකතු වීමට වෙර දරන දෙපලක්...........🥀 කිසි දිනක නොපැතූ ආදරයක්...