At jungwon Palace: අපි කොහොමද යුධ ආරාධනාවක් නැතුව එක වර ශිල්ලාවට පහර දෙන්නේ
: ඒක වැදගත් දෙයක් නෙවේ, කොහොමත් ශිල්ලාවයි හරන්ග්නුයි විතරක් ජේජු එක්ක සටනකට යන්නේ නෑ අපිටත් ආරාධනා කරනවා,අපිට කරන්න තියෙන්නේ සැලසුම් කරපු විදිහට වැඩ සිද්ධ කරන්න පමණයි
: තව වැඩි කාලයක් නෑ නේ නූනා
:ඔව් සේනා සංවිධානය කරන්න ගන්න
: අපි මේ වෙද්දිත් ඒක සිදු කරන ගමන් තියෙන්නේ නූනා
: ප්‍රධාන සේනාංකයක් ලෑස්ති කරන්න
: හේතුව
: තමුන්ට උවමනාවකට නැති දේවල් අහන්නේ නැතිව මන් කියපු දේ විතරක් සිද්ධ කරන්න
:සමාවෙන්න නූනා
At harang palace
Kim teahyung pov
: ජිමිනී ගිහින් විවේක ගන්න.ලියෝනාට එයාගේ කාමරය පෙන්නන්න.
: හරි හියොන්
: කුක්ට මගේ කාමරේ පෙන්නන්න.මන් සූබින්ව හම්බවෙලා එන්නම්
ජිමිනී එක්ක හැමෝවම පිටන් කරේ මට වගේම එයාලටත් ගමන් මහන්සි නිසයි.සූබින්ව හොයාගන්න මුලු මාලිගට පුරාම ඇවිදින්න උවමනාවක් වෙන්නේ නෑ,එයා හිටියොත් ඉන්නේ යොන්ජුන් එක්ක විතරයි .
: සූබින්..............සූබින්.......................
කාමරෙන් කිසිම සද්ධයක් නෑ නේ.ඇතුලට යන එක හොද මදි.
: සූබින්................සූබින්
: අහ් හ්‍යුන්ග්,කොයි වෙලේද ආවේ
: දැන් ආවේ සූබින්
: මට ඔයා එවපු ලිපි ලේඛන නම්.හම්බවුනා.මෙතෙක් උනු දේවල් ගැන විස්තරයක් ඕනේ
: හ්‍යුන්ග් ගොඩක් විශේෂ දෙයක් කියන්න තියෙනවා
: කියන්න
: හ්‍යුන්ග් අපි ජේජු රාජ්‍යය එක්ක හවුල් වෙන්න ගත්ත ගිවිසුම අවලංගු කරපු නිසා අපිට ඔවුන් යුද්ධයකට ආරාධනා කරලා තියෙනව. අපි හවුල් වෙන්න බැ කියපු නිසා ඔවුන්ට පාඩු සිද්ධ වුනාලු.
![](https://img.wattpad.com/cover/272019398-288-k38691.jpg)
YOU ARE READING
𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]
Fanficමිතුරු රාජ්‍යන් දෙකක්......................🥀 හදුනා නොගත් හතුරෙක්..................🥀 නොමග ඇති රාජ්‍යක්..........................🥀 එකතු වූ නායකයන් දෙපලක්...............🥀 එකතු වීමට වෙර දරන දෙපලක්...........🥀 කිසි දිනක නොපැතූ ආදරයක්...