chapter 15/16 🥀

483 108 26
                                        

කලින් චැප්ටර් එකේ අවුලක් තියෙනවලු.....
මේකේත් දාන්නම්..............


Chapter 15

At jeju palace

: ඔයා හරන්ග් වලට යනවද ජිමිනී

: මට බෑ

: ඔහ් ඔයාගේ හ්‍යුන්ග්ලා බය වෙයි නේ ජිමිනී

: මට යන්න බෑ හෝසුක්

: ඔහ් හෝ

: මට ඔයත් එක්ක ඉන්න ඕනේ

Hosuk pov:

ජිමිනී සමග ගත කල කාලයෙන් පසු ඔහු මට ආකර්ශනය වුනේ උමතුවෙන් වගේ.......මීට පෙර කිසි කාන්තාවක් හෝ පිරිමියෙක් මට මෙසේ ආකර්ශණය වෙලා නෑ.............

ජිමිනී මගේ හ්‍යුන්ග්ගේ ප්‍රේමවන්තයා වුනේ පෙර කාලයේදියි. නමුත් දැන් ඔහු මගේ විතරයි. මේ දේ ගැන හ්‍යුන්ග්ට දන්වන්න ඕනේ........

Third person pov

හෝසුක් කිසිවිටෙක නොසිතූ ලෙසින් ජිමිනී ඔහුට ආලයෙන් බැදුනේ යුන්ගිට තිබූ ආදරය ඔහුගේ හදවතෙන් බැහැර වෙද්දියි..................... හෝසුක් ඒ ගැන යුන්ගිට පවසද්දි යුන්ගි ඔහුට අවසර දුන්නා................ කුමක් සිද්ධ වුනත් යුන්ගි ටේහ්‍යුන්ග්, නම්ජුන්, සියොක්ජින් හා වයිරයෙන් බැදුනෙත් හෝසුක් තමාගේ ජන්ම දිනයට පැතූ ප්‍රාර්ථනය ඉශ්ට කිරීමට උවමනා වුනු නිසයි.............
ඒ " හ්‍යුන්ග් අපේ අප්පව ඔම්මව සෝහිව මරපු අයගෙන් පලිය ගන්න ඕනේ" කියපු ඒ වචන ටික නිසයි..............

යුන්ගිගේ හැමදේම වුනේ හෝසුක් විතරයි. ඔහු ඉල්ලපු හැම දේම යුන්ගි දුන්නා..................
මේ දේට යුන්ගිගේ හිතේ අකමැත්තක් තිබුනත් ඔහු ඒ දේ ඔහුගේ හිතේම සගවගත්තේ සහෝදර ප්‍රේමය නිසයි..........................................

At shillava palace

: ජින් ඔයා දරුවො දෙන්නා සමග මෙහි ඉන්න

: මාත් එන්නම්

: රාජ්‍යයේ වැඩ කටයුතු බලාගන්න

: ඒත්

: ප්‍රවේශමෙන් ඉන්න ජින් දරුවො දෙන්නව බලාගන්න

𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now