chapter 08 🥀

505 114 48
                                    

Kim Jimine Pov

මන් හ්‍යුන්ග්ලට සොරෙන් මාලිගයෙන් එලියට පැනගන්න තැත් කරත් හරන්ග් වල තරම් ශිල්ලාවේ ඒක ලේසි දෙයක් වුනේ නෑ.හැම තැනකම රැකවල්ලු දාලා.ඔව් ඉතින් යුද්ධයකට සූදානම් වෙන රාජ්‍යයක ආරක්ශාව තර කරන එක අසාමාන්‍ය දෙයක් නෙවේ නේ.

මොන දේටත් කලින් හියොන්ව හම්බෙන්න ඕනේ..............

Author  pov

ජිමිනී රාත්‍රී කාලයේ මාළිගයෙන් හොරෙන් පිටතට යද්දි මාලිගයේ දෙදෙනෙකු ඔහු දෙස බලා සිටියා.........
(ඔවුන් ගැන පසුවට)
ජිමිනී ශිල්ලාව හරන්ග් අතර දේශ සීමා අසලට යද්දිත් එයාගේ ප්‍රේමවන්තයා එතනට ඇවිල්ලා තිබුනා........

ජිමිනීට ඕනේ උනේ හැම ඇත්තක් ගැනම දැනගන්න. ජිමිනීගේ හිතේ යුන්ගි ගැන තිබුන ආදරේ මේ වෙද්දි එයාගේ පපුව ඇතුලටම කිදා බැහැලා තිබුනා..........
ජිමිනිගේ මූනේ හිනා පොදක් නෑ.ඒ ඇස් රතු වෙලා. ඔහු නොසන්සුන්.....................
අසු පිට නැගලා කඩුවත් රැගෙන එන තමන්ගේ ප්‍රේමවන්තයා දුටු යුන්ගිට තේරුන් ගියා මොකක්හරි යමක් සිදු වෙලා තියෙනවා කියලා..................

(ඕතර් pov එකෙන්ම දාන්නම් හොදේ )

: මින් යුන්ගී...........

: කිම් ජිමිනී..........
  තමුන් මේ දේවල් ගැන ලගදි දැනගෙන තිබෙන අයුරක් පේන්නේ

: ඒ කියන්නේ තමුන් මට ළන් වුනේ රාජ්‍යය අල්ලගන්නයි

: නෑ.මට ඕනේ ඔයාලගෙන් පලි ගන්න.ශිල්ලාව හරන්ග් රාජ්‍යයන් දෙකම එකතු වෙලා මගේ පවුල විනාශ කරා අලුත උපන් මගේ සොයුරියව පවා....එදා ඉදන් මන් මගේ මල්ලි එක්ක හැදුනේ ඔයාලගෙන් පලි ගන්න හිතාගෙනමයි........

: හියොන් ඔයා.............

: ජිමිනී.......ජිමිනී........ඔව් ඔයා හිතපු විදිහ හරි මන් ඔයාට ලන් වුනේ ඔයාලගේ දේවල් දැනගන්න තමා ඒත් මගේ හිතේ ඔයාට අකමැත්තක් නැතුවමත් නෙවේ.....
ඔයා ගොඩක් මෝඩයි ජිමිනී................

: මින් යුන්ගී...තමුන් එහෙනම් මගේ අහින්සක කමෙන් ප්‍රයෝජන ගත්තා

: කවුද පැටියෝ ඔයාට එහෙම කිව්වේ.මට හිතුනු වෙලාවේ මන් ඔයාව පාවිච්චි කරා ඒ උනාට මන් ඔයාට ආදරෙයි නේ ජිමිනී.............

𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now