සියලු දේවල් සැලසුම් කරගත් ටේහ්‍යුන්ග් හා නම්ජුන් සේනාවත් සමග ජේජු රාජ්‍යයට පිටත් උනේ ජිමිනී හා ජන්ග්කුක්ව රැගෙන ඒමට සිතාගෙනයි..........
At jungwon palace
: සියලු සේනාවන් රැස් කරන්න. ශිල්ලාවට පහර දෙන්න සූදානම් කරවන්න
: අපි මේ වෙලාවේ යුද්ධෙකට සූදානම් නෑ
: පැවසූ දේ ඒ විදිහට සිද්ධ කරනවා
: නම්ජුන් රජු එහි සිටිනවද
: ප්‍රශ්න අසන්නේ නැතිව සේනාවල් සූදානම් කරනවා
: ඒත්
: හැම කෙනාටම විශ පොවපු කඩු සූදානම් කරන්න
හොදම සේනාංකය පසුවටත් වෙනත් සේනාංක ඉදිරියටත් සූදානම් කරවන්න:...............
: චෝයි මින්හූට පැමිණෙන්න කියන්න
: තවත් ඔහොම ඉන්නේ නැතුව පැවසූ දේවල් සිද්ධ කරනවා
වැඩි වෙලාවක් නෑ ජියෝන් නම්ජුන් මාළිගයට එන්න කලින් ශිල්ලාව ආක්‍රමණය කරන්න ඕනේ: හරි
: ඉක්මන් කරනවා
මගේ යුධ වස්ත්‍ර සූදානම් කරවන්න: ඉක්මන් කරනවා වැඩි වෙලාවක් නෑ
: ඔත්තු වලට අනුව එහි සිටින්නේ ජැක්සන්, ජින් හා දරුවන් පමණයි
: ඒ බැව් දන්න නිසා තමා ශිල්ලාව ආක්‍රමණය කරන්නේ
: අහ්හ්
: ගන්න පලියක් තියෙනවා ඉක්මන් කරනවා
:..........
At jeju palace
: අපිට යුධ ආරාධනාවක් ඇවිත් ජිමිනී
: කාගෙන්ද
: ඔයාගේ හ්‍යුන්ග්ලාගෙන්
: මගේ
: මන් හිතන්නේ එයාලට පොඩි වැරදීමක් වෙලා තියෙනවා මොකද අපි ඔයාව විතරයි මෙහෙට ගෙනාවේ ජන්ග්කුක්ව අපි පැහැර ගත්තේ නෑ
: එතකොට ජන්ග්කුක්
: අපිට දැන්වූ විදිහට ඔවුන් කියන්නේ ජිමිනී හා ජන්ග්කුක් දෙදෙනාවම අපි පැහැරගත්තා කියලා, ඒත් අපි ඔබව විතරයි මෙහි ගෙනාවේ
YOU ARE READING
𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]
Fanfictionමිතුරු රාජ්‍යන් දෙකක්......................🥀 හදුනා නොගත් හතුරෙක්..................🥀 නොමග ඇති රාජ්‍යක්..........................🥀 එකතු වූ නායකයන් දෙපලක්...............🥀 එකතු වීමට වෙර දරන දෙපලක්...........🥀 කිසි දිනක නොපැතූ ආදරයක්...