...👿♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆♡👿...
•𝙱𝚛𝚘𝚗 𝚊 𝚆𝚎𝚊𝚙𝚘𝚗🗡️......
.
.
.
.
.
..
.........🥀Kwan Pov🥀..........
ඔන්නීයා...(Kwan)
වේ Kwan මොකද?...
අනේ දෙවියනේ ඔයාගේ උරහිස තුවාල වුණේ කොහොමද?...(Nari)ඔන්නී,මේ බොක්ස් එක...(Kwan)
Kwan ඕකත් අරන් ඇතලට එන්නකෝ,එළියේ ඉන්න එක ආරක්ෂිත මදි...(Nari)
"මගේ කකුල් දෙක ළග තිබුණු පෙට්ටියයි, රෝසමල් පොකුරයි,රතුපාට කාඩ් එකයි ගත්ත ඔන්නී මාවත් අල්ලගෙන ආයේ apartment එක ඇතුලට ගියේ තව පාරක් වටපිට බලන ගමන්...ඔව් එයාලා ආයේ අපේ පස්සෙන් එන්න පටන් අරන්..."
අනේ Kwan මොකක්ද ඔයාට වුණේ...(Sun-Hee)
Sun-Hee ඔක්කොටෝම කලින් මෙයාගේ උරහිසට බෙහෙත් දාලා ඉන්න...(Yuri)
කෝ එන්නකෝ මෙතනින් ඉද ගන්න,මැහුම් දෙකක්වත් දාන්න වෙයි පුතෝ...(Sun-Hee)
කමක් නෑ ඔන්නී,ඔය මොනා හරි කරන්නකෝ...
Yuri ඔන්නී කෝ දෙන්න බලන්න ඔය පෙට්ටිය...(Kwan)"Yuri ඔන්නී ළග තිබ්බ පෙට්ටිය මං අතට ගත්තේ හිතේ පොඩි තිගැස්මක් තියෙනකොටමයි...පෙට්ටිය හිමින් ඇරපු මම දැක්කේ අයිස් කුට්ටියක් ඇතුලේ තියෙන මහපිට ඇගිලි දෙකක්...ඒක දැකපූ He-Jin කෙලින්න ගියේ බාතෲම් එකට...මට ඇහුනේ එයා වොමිට් කරන සද්දේ..."
ඇහ් මේ මොන මගුලක්ද?...(Nari)
ඔන්නී කළබළ වෙන්නේ නැතුව ඔය කාඩ් එක දෙන්නකෝ...(Kwan)
______________________________________Hello Queens of Justice ,
කොහොමද මගේ පැටව් ටිකට,ගොඩ කාළෙකින් නේද ඔයාලාට මගෙන් තැග්ගක් හම්බවුනේ...මොකෝ,ඔයාලා ආසයි නේද මගේ ආදරණීය තෑග්ගට...ඔන්න ඉතින් මම ඔයාලාට මගේ පළවෙනි ඉගිය දුන්නා,පුළුවන් නම් හොයා ගන්න මම මේ පාර මොකක්ද කරන්න යන්නේ කියලා...හැබැයි මේ පාර ඔයාලාට වැඩේ ලේසී වෙන්නේ නෑ,මොකද මමත් එක්ක මේ පාර Black Wings Queensලත් එකතු වෙනවා...අනිත් එක මේ තෑග්ග දැකලා එච්චර බය වෙන්න එපා,මොකද ඉස්සරහට ඔයිට වඩා භයානක තෑගී හම්බවෙයි ඔයාලාට...තවම වෙලාව තියෙනවා ඔයාලාට NIS එකෙන් අයින් වෙලා,මගේ වැඩවලට අත නොගහා පැත්තකට වෙලා පාඩුවේ ඉන්න...You Have one Choice Dead or Dead...අහ් අහ් හිතුවාද උබලාට මම ජීවත් වෙන්න දෙයි කියලා,නෑ එහෙම නම් හීනෙන්වත් හිතන්න එපා...උබලා නිසා මට නැති වුණ හැමදේටම මම උබලාගෙන් පලිය ගන්නවා...ඒ කියන්නේ උබලා මැරෙන එක මැරෙනවා...දැනට පරිස්සමෙන් ඉන්නවලා,අර කොල්ලෝ ටිකවත් පරිස්සමෙන් බලාගන්න...ඔය කට්ටියම ඉන්නේ දැන් මාරයාගේ කට ළග...
STAI LEGGENDO
«___😈♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆|•𝑲𝑱𝑰•|♡😈___»[✔]
Fanfiction❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ ඇය, •ආදරය යන හැගීම් තහනම් වූ තරුණියක්.නමුත් එක් සෙල්ලක්කාරයෙක් ළග නතර වෙන ඇගේ හිතුවක්කාර හැගීම්.බය කියන හැගීම නැති දගකාරියක්.තම රාජකාරිය අකුරට කරන නිලධාරිනියක්. ඔහු, •සංගීතය හා නර්තනය ජීවිතය කරගත් තරුණයෙක්.සහ...