26.𝕀𝕟 𝕒𝕟𝕠𝕥𝕙𝕖𝕣 𝕃𝕚𝕗𝕖🥀...

68 16 46
                                    

...👿♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆♡👿...

•𝙸 𝚜𝚕𝚎𝚎𝚙,𝚂𝚘 𝚝𝚑𝚊𝚝 𝚠𝚎 𝚌𝚊𝚗 𝙼𝚎𝚎𝚝🍂.....

.
.
.
.
.
.
.

..........🐻Kim Kai Pov🐻..........

ඩොක්ටර් මොකක්ද මගේ රෝස මලට වෙලා තියෙන්නේ...(Kai)

👩‍⚕‍මේ Mr.Kim වෙන්න ඕනේ මම හරිනේ...

ඔව් ඩොක්ටර්....(Kai)

👩‍⚕‍ඇත්තම කිව්වොත් මේ එයා ජීවිත් වෙන අන්තිම අවුරුදු කිහිපය කිව්වොත් මම හරි...

ඒ කිව්වේ...(Kai)

👩‍⚕‍ඇත්තටම මේකයි,මීට මාස හයකට විතර කලින් Mrs.Kimගේ ඇගට විශක් ඇතුලු වෙලා තියෙනවා...

වෙන්න බෑ...(Kai)

👩‍⚕‍ඒක තමා Mr.Kim ඇත්ත...

ඒත් කොහොමද?...ඔයා කොහොමද මේ ගැන දන්නේ...(Kai)

👩‍⚕‍මම තමා මේ මාස තුනේම Mrs.Kim ගැන බැලුවේ...

මාස තුනකට කලින්...(Kai)

👩‍⚕‍ඔව්,මට තේරේනවා ඔයා හිතන දේ Mr.Kim...ඇත්තම කිව්වොත් Mrs.Kim මම ළගට ආවේ මීට මාස තුනකට කලින්,ඒ එයා පළවෙනි පාරටම සිහි නැති වුණ වෙලාවේ...මට බොරු කියලා ඔයාව රවට්ටන්න ඕනේ නෑ Mr.Kim ඒ නිසා මම ඇත්තම කියන්නම්...Mrs.Kim අඩුම මාව මීට මාස පහකට කලින්වත් ඇවිල්ලා හම්බවුනා නම් අද එයාට මෙහෙම තත්ත්වයක් උදා වෙන්නේ නෑ...

දෙවියනේ,මට ඔයා කියන දේ තේරේන්නේ නෑ...ඒත් කොහොමද රෝස මලගේ ඇගට විස ඇතුලු වුනේ...(Kai)

👩‍⚕‍මට Mrs.Kim කිව්ව විදිහට ඒ ඔයාලාගේ වෙඩින් එක දවසේදී,මුලින්ම Mrs.Kim හිතුවේ නෑලූ ඒකේ විසක් තියෙන්න ඇති කියලා,ඒත් තිබ්බ සැකේ නිසාලූ ඔයා බොන්න ගිය ඩින්ක් එක අරගෙන එයා බිව්වේ...

මොකක් එතකොට ඒකද Kwan,මම බොන්න ගිය බීම එක බිව්වේ...(Kai)

👩‍⚕‍ඒක නම් මම දන්නේ නෑ Mr.Kim...

එයාට තව කොච්චර කාලයක් තියෙනවාද?...මම අහන්නේ,අපිට එයාව හොද කර ගන්න බැරිද වෙන රටකටවත් ගෙනියලා...(Kai)

👩‍⚕‍මම හිතන්නේ නෑ එහෙම කරාට හරි යයි කියලා Mr.Kim,අනික Mrs.Kim මාව හම්බවෙන එන කොට එයා...

«___😈♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆|•𝑲𝑱𝑰•|♡😈___»[✔]Where stories live. Discover now