..........🐻Kai Pov🐻..........
කායිශී මට ඔයාව මැරි කරන්න ඕනේ,පුලුවන් ඉක්නමට. ලොකුවට,හැමෝටම පේන්න...(Kwan)
"Kwan කියපූ දේට දේට මම පුදුම වෙන්න ඕනේද නෑ,මොකද මම කලින් දැනගෙන හිටියා මේ දේ වෙනවා කියලා...දවසක් Kwanලා කතා කරපූ දේ මම අහාගෙන හිටියා,ඒදා Kwan කිව්වේ මාව පරිස්සම් කරන්න එයා මාව මැරි කරනවා කියලා,එදා මම ඒක නවත්තන්න හැදුවත්,මට දැන් ඒකට විරුද්ධ වෙන්න බෑ මොකක්ද මම එයාට ඇත්තටම ආදරෙයි..."
මගේ අකමැත්තක් නෑ,කොහොමත් මේක බොරු මැරේජ් එකක් නේ...(Kai)
යා කායි ඔයා මොනාද කියවන්නේ...(Suho)
කායිශී...(Kwan)
එපා Kwan,ඕනේ නෑ...(Kai)
කායි ඇයි මේ...(Xiumin)
කායි ඔයා Kwanට ආදරෙයි නේද?...(Baekhyun)
ඒක තමා,එහෙනම් මේ මොනාද කියවන්නේ...(Chanyeol)
මම කියන්නේ ඇත්ත...මට එදා ඇහුන දේ...(Kai)
කවද්ද ඔයාට මොනාද ඇහුනේ කායි ඔප්පා...(Kwan)
ඔප්පා,කමක් නෑ Kwan ඔයා ලෝකෙට පේන්න හරි කායිශී නැතුව මට ඔප්පා කියලා කතා කරන්න...(Kai)
ඒත්...(Kwan)
එපා මම ඔක්කොම දන්නවා,බොරු ඕනේ නෑ...(Kwan)
(Chapter 06 එකේ අත්තිම ටික😪...)
..........Flash Back..........
Now is the time to start the hunting game😼...යෙස් Girls දැන් තමා මේ සෙල්ලම පටන් ගන්නේ...හෙට ඉදලා සෙල්ලම පටන් ගන්නයි යන්නේ...(Kwan)
ඒ කිව්වේ...(Yuri)
නව පිවුවක පෙරළීමක්...(Kwan)
තේරේන්නේ නෑ යක්ෂණීයේ...(He-Jin)
ඔව් මොකක්ද ඔයාගේ Plan එක Kwan...(Nari)
මම කායිශී එක්ක...(Kwan)
(A/N : එදා මම මේ ටික කිව්වේ නෑ)...............
YOU ARE READING
«___😈♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆|•𝑲𝑱𝑰•|♡😈___»[✔]
Fanfiction❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ ඇය, •ආදරය යන හැගීම් තහනම් වූ තරුණියක්.නමුත් එක් සෙල්ලක්කාරයෙක් ළග නතර වෙන ඇගේ හිතුවක්කාර හැගීම්.බය කියන හැගීම නැති දගකාරියක්.තම රාජකාරිය අකුරට කරන නිලධාරිනියක්. ඔහු, •සංගීතය හා නර්තනය ජීවිතය කරගත් තරුණයෙක්.සහ...