Hi Lamai,
2021/03/21 තමා මම හරියටම මේ කතාව publish කරේ...අවුරුද්දකට වැඩි කාලයක් මට මේ කතාව දෙන්න පරක්කු වුණේ මගේ වැඩ නිසා...මමත් එක්ක අවුරුද්දකට වැඩි කාලයක් මේ කතාව එක්ක හිටිය ඔයාලා හැමෝටම කුමාවෝ...
හ්ම් මම හිතනවා මම හොද අවසානයක් දෙන්න ඇති කියලා...මට මේක කියවන කොට ගොඩක් ෆීල් වුණා,මුලින්ම සෑඩ් එන්ඩින් දෙන්න හැදුවත් මම ආස හිතුනේ නෑ කායිට දුකක් දෙන්න...ඒකයි සෑඩ් එක හැපි එන්ඩින් කරේ...මේ කතාව මට හැපි එන්ඩින්,ඔයාලාට කොහොමද දන්නේ නෑ...
මම මගේ පළවෙනි කතාවට වැඩිය මේ කතාවට ගොඩක් මහන්සී වුණා,ඒත් මට හිතෙනවා මේක එච්චර සාර්ථක මදිදෝ කියලා...එහෙම හිතුනොත් මගේ මේ බොලද කතා සියල්ල මම් අයින් කරන්න හිතාගෙන ඉන්නේ...
ඉතින් මට කියන්න කතාවේ අවසානේ ගැන ඔයාලාගේ අදහස...ඒ වගේම ඉස්සරහටත් මමත් එක්ක ඉන්න...
Q & A එකක් දානවා,
ඔයාලාට ප්‍රශ්න මොනා හරි තියේ නම් ඒකෙන් අහන්න...බායි බායි🥺💖...
_______________________________________________
2022/08/05
Story By,
Byunseri
ESTÁS LEYENDO
«___😈♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆|•𝑲𝑱𝑰•|♡😈___»[✔]
Fanfic❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ ඇය, •ආදරය යන හැගීම් තහනම් වූ තරුණියක්.නමුත් එක් සෙල්ලක්කාරයෙක් ළග නතර වෙන ඇගේ හිතුවක්කාර හැගීම්.බය කියන හැගීම නැති දගකාරියක්.තම රාජකාරිය අකුරට කරන නිලධාරිනියක්. ඔහු, •සංගීතය හා නර්තනය ජීවිතය කරගත් තරුණයෙක්.සහ...