...👿♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆♡👿...
•𝚆𝚑𝚘 𝚠𝚎𝚛𝚎 𝚢𝚘𝚞 𝚋𝚎𝚏𝚘𝚛𝚎 𝚝𝚑𝚎𝚢 𝚋𝚛𝚘𝚔𝚎 𝚢𝚘𝚞𝚛 𝚑𝚎𝚊𝚛𝚝?💔....
.
.
.
.
.
...........🥀Kwan Pov🥀..........
"අප්පායි,ඔම්මායි කියපූ කතාව මට විශ්වාස කරන්න බැරි තරම්...එතකොට මම එයාලාගේ ළමයෙක් නෙමේද?...ඇයි කවුරුත් මගේ ඇත්ත ඔම්මාගේ නම කියන්නේ නැත්තේ,ඒ ඒයාත් මම ළග නැති නිසාද?...මම අවුරුදු විසි හතරක් ඔම්මා අප්පා කියලා තියෙන්නේ මගේ ඇත්තම ඔම්මාගේ ඔප්පාටයි,ඔන්නීටයිද?...මම අනාතයෙක්,ඇයි දෙවියනේ මම අනාතයෙක් වුනේ...ඇයි...ඒ..."
"අකුණු ගගහා වහිනවා,විදුලි කොටනවා,මහා හයියෙන් වහිනවා...වැස්ස කියන්නේ මගේ තනියට ඉන්න හොදම යාළුවා,මම අඩනකොට මමත් එක්කම අඩන කෙනා...හැබැයි එයා නිසා මට ලෝකෙට පෙන්නන්න පුලුවන් මම අඩන්නේ නෑ කියලා,ඒ වගේම මම ශක්තිමත් කියලා...මොකද වැස්ස යන්නේ මගේ කදුළුත් එයාට මුසු කරගෙන...උරහිසක් ඕනේ මට,උණුසුමක් ඕනේ මට,හැබැයි මගේ හිතට දැනෙන,මගේ හිතට සහනයක් දෙන නැවතුමක්...ඇයි මම මෙච්චර අවාසනාවන්ත වුනේ...අතේ තිබ්බ DNA report එකත් අතට ගුලි කරගෙන මම ඇවිදගෙන ගියේ හං ගග ළගට...මගේ ඔන්නීව බිලි ගත්ත හං ගග..."
ඔන්නීයා,මගේ ඔන්නී ඔයා හොදින් ඉන්නවාද?...මට පාළුයි,ඔයා නැතුව ගොඩක්...මගේ ඔම්මා,කෝ එයා...මට කියන්න එයා ජීවත් වෙනවද?...නැත්නම් ඔන්නී විතරක් තනියම මගේ ඔම්මාගේ ආදරේ විදිනවාද?...ඔන්නී මට මහන්සි,මට මේ ජීවිතේ කියන ධාවන පථයේ දුවලා දැන් ගොඩක් මහන්සි...නැවතුමක් නැතුව මම ඔහේ දුවනවා ඔන්නී,මම මෙච්චර කාලයක් මගේ පවුල කියලා හිතාගෙන ඉදලා තියෙන අය,එයාලාගේ මගේ කවුරුත් නෙමේ ඔන්නී...මම මොකද කරන්නේ,මගේ නොවන අය වෙනුවෙන් ජීවිත් වෙනවාද?නැත්නම් මගේ අය ඉන්න තැනට එන්නද?...(Kwan)
"මම ඇඩුවා,ඇති තරන් කෑ ගගහා ඇඩුවා...මගේ දුක තේරේන එක්කෙනෙක්වත් නෑ...වේ,වේ හැමදේම මටම වෙන්නේ...කෝ මගේ ජීවිතේ සතුට,ඇයි ඒක තවමත් හිස්තැනක් විදිහට තියෙන්නේ..."
ඔම්මා ඔයාට ඇහෙනවාද මාව...මමත් එන්නද ඔයා ළගට හ්ම්...මට තවත් ජීවත් වෙන්න හේතුවක් නෑ ඔම්මා...මම එන්නද ඔයාලා ළගට,ඔයාලා එක්කම ආදරේ විදින්න...කායිශී මම එයාට ආදරෙයි ඔන්නී,කියන්න බැරි තරම් ගොඩක්...ඒත් එයාත් මම වෛර කරන කොට ඇයි ඔන්නී,ඔම්මා මම ජීවත් වෙන්නේ...ඇයි ඒ හ්ම්...එයා මාව අවිශ්වාස කරනවා,මම නපුරු කෙනෙක් නෙමේ නේද?..මම කරේ ඒ කෙල්ලෝ ටිකව ඒ අපායෙන් බේර ගත්ත එක විතරයි...අනේ කායිශීට තේරුම් කරන්න ඒක...අනික මම ඇයි අපි තුන්දෙනාව අතහැරලා ගිය අප්පා කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්නේ...ඒක වැඩක් නෑනේද?...මම එනවා ඔයාලා ළගට...(Kwan)
YOU ARE READING
«___😈♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆|•𝑲𝑱𝑰•|♡😈___»[✔]
Fanfiction❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ ඇය, •ආදරය යන හැගීම් තහනම් වූ තරුණියක්.නමුත් එක් සෙල්ලක්කාරයෙක් ළග නතර වෙන ඇගේ හිතුවක්කාර හැගීම්.බය කියන හැගීම නැති දගකාරියක්.තම රාජකාරිය අකුරට කරන නිලධාරිනියක්. ඔහු, •සංගීතය හා නර්තනය ජීවිතය කරගත් තරුණයෙක්.සහ...