12.𝕀 𝔽𝕠𝕦𝕟𝕕 𝕋𝕙𝕒𝕥🙀...

99 36 11
                                    

...👿♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆♡👿...

•𝙸 𝚊𝚖 𝚊 𝚕𝚘𝚜𝚎𝚛✨🍂.....

.
.
.
.
.
.

...🍃Two months after the Choi Do-young murder🍃...

@Kwan Pov🥀.....

"අදට Choi Do-young මැරිලා මාස දෙකක්,ඔව් අද මේ මාසේ හත් වෙනිදා...වෙනදා වගේම මට අද විශේෂ මුකුත් හම්බවුනේ නැති වුනත්,මට කළු රෝස මල් ගොඩේ සුදු රෝස මල් පහක් විතරක් තිබ්බා,පුදුමයි මේ පාර රෝස මලක් අඩු වෙලා නෑ...මම කල්පනා කරන්නේ කරන්නේ අර ඇගිලිවල ගහලා තිබ්බ රටාව ගැන..."Choi 02 --> 07" , "Jeon 02 --> 07"...ඇත්තටම මොකක්ද ඒ,ටිකක් සංකීර්ණයි...මට මෙච්චරයි තේරේන්නේ JM කියන මිනිහා ලෙහෙසි පහසු කෙනෙක් නෙමේ...ඔය ඇගිලි වලින් මට පළවෙනි ඇගිලි දෙක හම්බවුනේ Lee Yun-ah මැරිලා මාසෙකට පස්සේ...ඊට පස්සේ දෙවැනි ඇගිලි සෙට් එක හම්බවුනේ Choi Do-young මැරිලා මාසෙකට පස්සේ..."

"Min-Hoයි මමයි අද නිවාඩූ දැම්මේ මැරුණු Lee Yun-ahගෙයි,Choi Do-youngගේයි ගෙදර පොඩ්ඩක් යන්න...මොකද මට සැකයක් තිබ්බා අපිට එහෙන් මොකක් හරි හෝදුවාවක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා...අහ් අපි Jeju වලින් ඇවිල්ලා දැන් ආයේ ඉන්නේ වෙන කොහෙවත් නෙමේ අපේ Gothic Mansion එකේ..."

Good Morning ඔප්පා,උදෙන්ම වැඩ පටන් අරන් නේ...(Kwan)

නැතුව නැතුව...(Baekhyun)

ඔය වීඩීයෝ ගේම් ගහන්නේ නැතුව වෙන කරන්න මුකුත් ඇත්තෙම නැද්ද?...(Kwan)

නෑනේ...(Chanyeol)

අනේ මන්දා ඉතින් ඔයලා...(Kwan)

Kwan ඔයා ලෑස්තියිද?...(Min-Ho)

දේ Min-Ho,අතන වැඩේ කොහොමද?...(Kwan)

ඒක clear ඔයා බය වෙන්න එපා,අපිට ඇතුලට යන්න පුලුවන්...(Min-Ho)

ඔයාලා කොහේ හරි යනවාද Kwan...(Xiumin)

ඔව් ඔප්පා මමයි Min-Hoයි පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම්...(Kwan)

ඒ කොහෙද?...(Kai)

පොඩි වැඩ ටිකකට කායිශී,ඔන්නීලායි directorටයි ඉන්නවා ඔයාලා එක්ක...(Kwan)

Kwan අපි යමුද?...(Min-Ho)

අහ් ඉන්න මම එන්නම්...
ඔප්පාලා මම යන්නම්,පරිස්සමෙන් ඉන්න කට්ටිය...(Kwan)

«___😈♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆|•𝑲𝑱𝑰•|♡😈___»[✔]Where stories live. Discover now