..........🥀Park Kwan Pov..........
ඔ..ඕ...ඔන්නී...මෙ...මේ..ආ..අ..අපි...හ...හිතන...එ...කෙනා...නෙමේ...නේද?...ආ...අ...ආ...අනීයා...ඕ...ඔන්නී,එයාට...බෑ...මා...මාව...දා...ලා...යන්න,..ඔන්නී,මේ...මෙයා...ඇයි..මෙ...හෙම...ඉන්නේ...මම ආයේ..මම...ළගට...එ...ඒ...එන්න එපා කිව්ව...නිසාද???...යා..යා..න..නැගිටිනවා...බදා...ගන්න්...ගන්නේ නැ...නැද්ද මාව...ම...මම...අ...ආ...අඩනවාට කැමතියි නෑ..නේද...මේ බලනවා...මම ඇඩනවා....ඒ...ඒ...ඔයා නිසා...(Kwan)
[A/N : තේරුනේ නෑනේ😂🙏]
(A/n translate 😎: ඔන්නී මේ අපි හිතන කෙනා නෙමේ නේද?...අනීයා ඔන්නී එයාට බෑ මාව දාලා යන්න,ඔන්නී මෙයා ඇයි මෙහෙම ඉන්නේ...මම ආයේ මම ළගට එන්න එපා කියපූ නිසාද?...යා නැගිටිනවා...බදාගන්නේ නැද්ද මාව...මම අඩනවාට කැමතියි නෑනේද???...මේ බලනවා මම අඩනවා...ඒ ඔයා නිසා...)
Kwan අඩන්න එපා...(Sun-Hee)
අ...ආ..අනී ඔන්නී මේ මගේ ඔප්පා නෙමේ...අනීයා මගේ ඔප්පාට බෑ එයාගේ යොදුන්සේව දාලා යන්න..
යා මට ආදරෙයි කිව්වා නේද?...මාව දාලා යන්නෙ නෑ කිව්වා නේද?...නැගිටිනවා...(Kwan)චටාස්💥...
"ඔන්නී මට ජීවිතේ පළවෙනි පාරට අත ඉස්සූවා,ඒකත් එයාගේ පළවෙනි ආදරේ නිසා...ඔව් ඔන්නී සාධාරණයි,මමයි එයාගේ පළවෙනි ආදරේ උදුර ගත්ත කෙනා...ඒදාවත් ඔන්නී මට මුකුත් කිව්වේ නෑ නිශ්ශබ්ද වෙලා මොකක්ද වෙන්නේ කියලා බලාගෙන හිටියා...එයාගේ දුක හංගෙන හිතින් විතරක් ඔප්පාට ආදරේ කරා...ඔන්නී මට සමාවෙන්න..."
Kwan දැන ගන්නවා ඔයාට වඩා මට වේදනයි,මේ ඉන්නේ මම අවුරුදු 6ක් තනියම ආදරේ කරපූ කෙනා,එයා ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නකොට මම එයා වෙනුවෙන් බලාගෙන හිටියා...ඔයාට දැනිලා තියෙනවාද ඒ වේදනවා,නෑ ඔයා කොහොමද ඒ වේදනාව දන්නේ...ඔව් ඉතින් ඔයා කවද්ද ආදරේ කරේ...මම දන්නවා ඔයා Hyun-Wooට ආදරේ කරේ ඔයාගේම ඔප්පාට වගේ කියලා...ඒත් එයා ඔයාට ආදරේ කරේ යොදුන්සේ කෙනෙක්ට වගේ නෙමේ කියලා අපි හැමෝම දන්නවා...මට දුකයි ගොඩක්,මොකද මේ මගේ පළවෙනි ආදරේ...ඒත් දැන් අපි අඩලා වැඩක් නෑ Kwan එයා ගියා...ආයේ නොඑන්නම යන්න ගියා...Kwan ඔයා හිතක් පපුවක් නැති Agent PK96 වෙනවාට මම පොඩ්ඩක්වත් කැමතියි නෑ...ඒත් ජීවිතේ පළවෙනි පාරට මම ඔයාට අත ඉස්සූවා,ඒ වගේම මම ජීවිතේ පළවෙනි පාරට ඔයාගෙන් දෙයක් ඉල්ලනවා...Jeon Hyun-Wooට වගේම JM අතින් මැරුණු අනිත් අයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ නම් ආයේ ඔයාගේ ඇග ඇතුලේ ඉන්න හිතක් පපුවක් නැති කෙල්ලව අවදි කරන්න,හැබැයි මට ඕන මම මෙච්චර කල් දැක්ක කායිලා එක්ක ඉන්න Agent PK96 කෙල්ලව නෙමේ...මුළු ලෝකෙකට හැංගිලා ඉන්න කෙල්ලව...ඔයාගේ Agent name
එකත් දෙවැනි වෙන ඒ යක්ෂ කෙල්ලව...Agent PK96 නෙමේ මට ඕනේ මගේ අනිත් කෙල්ලව...ඔයා දන්නවා මම මේ මොකක්ද කියන්නේ කියලා...කට්ටියවම මෙච්චර කල් බය කරගෙන හිටපූ ඒ කෙල්ලගේ නම මට ආයේ Newsවල ඇහෙන්න ඕනේ...මේ අපිට ආයේ අවදි වෙන්න ඕනේ කාලය...හැබැයි,ඒකට අපිට ඔයාගේ ඇග ඇතුලේ හැංගිලා ඉන්න කෙල්ලව ඕනේ...එකතු වෙනවාද අහ්...අපේ නපුරු කෙල්ලව අපිට ආයේ දෙනවාද?...කැමතියිද JM පටන් ගත්ත සෙල්ලම අපි ඉවර කරනවා බලන්න...(Sun-Hee)
YOU ARE READING
«___😈♡𝓓𝒂𝒏𝒈𝒆𝒓𝒐𝒖𝒔 𝓛𝒐𝒗𝒆|•𝑲𝑱𝑰•|♡😈___»[✔]
Fanfiction❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ ඇය, •ආදරය යන හැගීම් තහනම් වූ තරුණියක්.නමුත් එක් සෙල්ලක්කාරයෙක් ළග නතර වෙන ඇගේ හිතුවක්කාර හැගීම්.බය කියන හැගීම නැති දගකාරියක්.තම රාජකාරිය අකුරට කරන නිලධාරිනියක්. ඔහු, •සංගීතය හා නර්තනය ජීවිතය කරගත් තරුණයෙක්.සහ...