Sorry ............🥀

916 179 3
                                    


ජන්ග්කුක්  ගෙන්  හේසුට..........🍁

කරමි  යම්  වැරැද්දක්
කිසි  දෙයක්  විමසුම්  නොකර

පසුව  තේරුම්  ගතිමි  මම
කරේ  වැරැද්දක්  යැයි  බව

මම  ප්‍රමාදයි  එවිට
ඔබ  ගොසින් ඈතට ම

මතක  සුන්දර  නැත
ඔබ  සමග  සිටි  කාලය  තුළ

දුකක්  පමනයි  දුන්නේ
ඔබහට  මා  විසින්  සැමවිටම

පසුතැවෙමි  මම  කරපු  දේ  ගැන
එන්න  ආයෙත්  මා  ළගට 🥀😔

.............................................................

                          I'm
              T - Hyungkook 💜

 A Day In The Life Of You 🥀  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]Where stories live. Discover now