Hii කොහොමද ...
මගේ first FF එක තමයි A Day In The Life Of You 🥀 . මම මේක ලිව්වට මගේ අදහසක් වුනාට මේකේ තනි අයිතිය මට ගන්න බෑ. ඇත්තම කිව්වොත් මේක මගේ අදහස වුනාට ගොඩක් දෙනෙක්ගේ සහයෝගයත් එක්ක තමයි මම මේක ලිව්වේ..
Dinu2006 , Sasha_Kalpanie , Jeonamarna , -nivi- , minhwa07 , Hyun_Kook_ , YashodhiVidarshana , janudiomalhariweerad , Dev_Viky_006 , yalindi1234 .
මෙන්න මේ හැමෝම එක්ක තමයි මම මේක ලිව්වේ. මේක නවත්තන්න ගොඩක් සැරයක් හිතිලා ඇති . ඒත් මම මේක දුන්නේ මේය අය නිසා . මම happy ending කෙරුවෙත් මේ අය නිසා. මම කිව්වම මට කවුරු හරි මරන්න ඕන කියලා මට බැන්නා . ආයෙ කතා කරන්න එපා කිව්වා . ඉතින් ඒනිසාම තමයි දුන්නේ . මේකේ නමත් මම දාපු එක නෙවෙයි . එතකොට covers මම covers හදන කියලා කොච්චර ව්ද දීලා ඇතිද ? ඒවගේම මම ඒවා delete කරගන්න කරගන්න සැරේට මට බැන බැන ආයෙත් එව්වා . අර කවි ඒකත් මෙයාලගෙන් තමයි මම ලියවගත්තේ. මෙතන ඉන්නවා ලස්සනට කවි අදහස් තියෙන දෙන්නෙක්. මම මේක publish කරන්න කලින් මට බැන බැන publish කරන්න කියපු අය නිසා තමයි මේක publish කරේ මම.මම මේකේ කරපු ලොකුම දේ බැනුම් අහ අහ ලිව්ව එක විතරයි 🙂💔.
ටීසර් එක දෑවේ A Day In The Life Of You part එකට යනකම් විතරයි .. ඇත්තම කියනවනම් මම කස්ටිය ට කිව්වට මම සෑඩ් දෙන්නේ කියලා මගේ හිතේ තිබුනේ මේ එන්ඩින් එක . මම ඔයාලා එවන මැසේජ් වලෛන් ලොකු සතුටක් ලැබුවා 😁 මට හිතෙනවා මගේ අවසානේ හරි නෑ කියලා. ඇත්තට ම එහෙම නම් සමාවෙන්න 😔😔💔
YOU ARE READING
A Day In The Life Of You 🥀 [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
Fanfictionජීවිතයක සතුට සල්ලි වලින් හොයපු මේ ඔවුන්ගේ කතාව. 🥀 Now is the time Go to me You stay happy But Give me one day in your life Make up for my mistake Wait for me to come back one day maybe not......🥀 🥀 A Day In The Life OF You 🥀 Started :- 13...