Chapter 20 🥀 Stubborn Rabbit

625 135 15
                                    

🥀...................................................🥀

Stubbornness can sometimes be distressing, but it can also be irritating

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

මාස හයකට පසු.........

( ඕතරී කාල තරනය කරනවා ගනන් ගන්න එපා )

" ආහ්....හා........හාඅ..........ඔප්පා.."

" නැගිටිනවා......පිස්සියේ....."

ජිමින්ගේ කටේ සද්දෙට ඇහැරුනු luvin ඈලි මෑලි ඇර ඇර වාඩි වුනේ ඇද උඩින්.....

" යන්න ගිහින් wash එකක් දාගන්න. "

ජිමින් luvin ව වොශ් එකක් දාගන්න කියලා යවලා ආවෙ සාලෙට.....සෝජූන් පවා බලාගෙන ඉටියේ නූනාගේ හැසිරීම.....

" එයා වෙනස් වෙලා හ්‍යුන් , මට කලින් නැගිටින නූනා දැන් මටත් පරක්කු වෙලයි නැගිටින්නේ .......එයා ගොඩක් වෙනස් වෙලා ..... "

" ඕක හරියයි සෝජුනා දැන් ඉන්නේ අලුත් luvin කෙනෙක් ...අපේ පරන luvin ටික කාලෙකින් එනවා කියලා මට දැනෙනවා.... "

ජිමින් කිව්වා වගේම පරන luvin ඒවි........

ඒත් එදාට මොනවා සිද්ද වෙයිද ?

Luvin නුත් ආවට පස්සේ හැමෝම එකතු වෙලා dinner එක ගත්තා....

අද කෙල්ලත් park company එකට යන්න හදන්නේ....තමන්ගේ ඔප්පලාත් එක්ක....
.
.
.
.
.

අද company එකේ agreement එකක් sign කරනවා kim company එක්ත් එක්ක වගේම jjk company එකත් එක්ක..... දිගටම agreement sign කරේ මේ company දෙකත් එක්ක නිසා ජිමින්ට ජන්ග්කුක් ව මග ඇරලා දාන්න බැරිවුනා....

.............................................................

ජන්ග්කුක් ආවේ park company එකට කොල්ලා ඇතුලට යන්න කලින් හොද හුස්මක් අරගත්තා...

දොරත් ඇරගෙන room එකට ගිය කොල්ලා බැලුවේ ඇවිත් ඉන්න අය දිහා.....

ජිමින් හ්‍යුන් , ටේ හ්‍යුන් hyung sik හ්‍යුන් , වගේම ජින් හ්‍යුන් හෝසොක් හ්‍යුන් යුන්ගි හ්‍යුන් නැම්ජූන් හ්‍යුන් ඔක්කොමලා දිහා කොල්ලා බැලුවා .....

නැම්ජූන් ගේ ලගින් වාඩිවෙලා හිටියෙ luvin ව දැක්කම කොල්ලා ගැස්සුනා නොකිව්වොත් බොරු.....

 A Day In The Life Of You 🥀  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]Where stories live. Discover now