Jungkook p.o.v.
අද saturday නිසා company එක වහලා තිබ්බේ . මම කොච්චර නපුරු වුනත් සේවක අයිතිවාසිකම් ලබා දෙන කෙනෙක් .
අදනම් නූනා මාව බලෙන්ම කතාවට අල්ලගත්තා.
" කුකී මොකද , ඇයි මේ ? "
" නූනා මට කිසි ප්‍රශ්නයක් නෑ . ඔයා මොනවා ගැනද මගෙන් අහන්නේ නූනා ? "
" මම අහන්නේ අර proposal එකගැන . අනික ඒ huang junjie ගෙ නංගි. එයා කොච්චර හොද ගෑනු ලමයෙක් ද ? "
" huang junjie මගේ යාළුවෙක් තමයි ඒත් මම කැමති නෑ ඔය proposal එකට.ආයෙත් මගෙන් ඕක ගැන අහන්න එපා නූනා . Plz "
" පොඩ්ඩක් tian qi කතා කරලා බලන්න . එතකොට ඔයාට එයාව තේරුම් ගන්න පුලුවන් . "
" හ්ම් .... "
මම එහෙම්ම ගෙදරින් ආවා. මට මේ proposal එක ගැන කිසිම කැමත්තක් තිබ්බෙ නෑ.
මම tian qi ට කියනවා මම එයාට කැමති නෑ කියලා .
එහෙම හිතලා මම tian ට මැසේජ් එකක් යැව්වා මාව හම්බවෙන්න park එකට එන්න කියලා.
.............................................................
සකුරා ගහ යට bench එක උඩ වාඩි වෙලා ඉන්නකොට මට මතක් වුනේ හේසුගෙ මූන. එයත් හරියට සකුරා මලක් වගේමයි ........ඒත් මම ඒ සකුරා මලට දුක් දුන්නා නේද ?.............
" අ .. jungkook "
" ආහ් tian qi මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන . "
ජන්ග්කුක් එහෙම කිව්වම කෙල්ලගෙ මූනේ ලස්සන හිනාවක් ඇදුනා.මොකද කිව්වොත් ගෙදරින් ඒ දෙන්නව propose කරාට කවදාවත් ජන්ග්කුක් tian qi එක්ක කතාකරේ නැති තරම් . ඒත් කෙල්ල දැන ගත්තනම් මේ හිනාව ටිකකින් මැකිලා යාවි කියලා.......
" ඔව් ඉතින් කියන්න jungkook "
" ඇත්තම කිව්වොත් මම මේ proposal එකට කැමති නැහැ. Huang jun jie මගේ යාලුවෙක් තමයි ....... ඒත් ....... ඉතින් ........ ඔයාට තේරෙනවා නේද .... දෙන්නෙක් එකට ජීවත් වෙන්න නම් ඒ දෙන්නා ගැන පොඩ්ඩක් හරි අවබෝධයක් .. මම කියන්නේ හැඟීමක් තියෙන්න ඕන නේද ? ඉතින් මට ඔයා ගැන කිසිම හැඟීමක් නැතුව ........ "
Tian qi ලස්සන කෙල්ලෙක් වුනාට කවදාවත් ජන්ග්කුක් ගේ හිත දිනා ගන්න බැරිවුණා . ඉතින් ජන්ග්කුක්ගේ තීරණය හරි නේද හැඟීමක් නැතුව එකට ජීවත් වෙන්න බෑ නේද ?
YOU ARE READING
A Day In The Life Of You 🥀 [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
Fanfictionජීවිතයක සතුට සල්ලි වලින් හොයපු මේ ඔවුන්ගේ කතාව. 🥀 Now is the time Go to me You stay happy But Give me one day in your life Make up for my mistake Wait for me to come back one day maybe not......🥀 🥀 A Day In The Life OF You 🥀 Started :- 13...