Chapter 22 🥀 Star

542 127 13
                                    

🥀....................................................🥀

Be a star who doesn’t bother anyone. Then you shine

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

" ඔප්පා.... "

Luvin ආවෙ ජිමින් ගේ රූම් එකට ඒත් කොල්ලා රූම් එකේ හිටියේ නැති නිසා කෙල්ල හැරුනේ ආපහු යන්න.

ඒත් එක්කම කෙල්ල දැක්කේ ජිමින්ගේ mirror table එක උඩ තියෙන photo එක. තව සැරයක් බලනවා කියලා ඒක අතට ගත්තේ බලන්න.

" ජින් ඔප්පා
නැම්ජූන් ඔප්පා
ටේහ්‍යුන්ග් ඔප්පා
හෝසොක් ඔප්පා
යුන්ගි ඔප්පා ..එතකොට ජන්ග්කුක්"

' ජන්ග්කුක් ඔප්පගේ කලින් ඉදන්ම යාලුවෙක්ද ?'

" luvin ........"

Photo එක දිහා බලලා ආයෙත් තිබ්බ තැනින්ම තිබ්බේ ජිමින් කෙල්ලට කතා කරනවා ඇහුනු නිසා.. ජිමින් ගේ කාමරෙන් එලියට ආපු luvin ගියා පඩි පෙල බැහලා ජිමින් ඉන්න තැනට

" ඔයා අද company එකට එනවද ? Luvin "

" ඔව් ඔප්පා."

" හ්ම් එහෙනම් ලෑස්ති වෙන්න.."

ජිමින් එහෙම කියලා යද්දි...කෙල්ල කල්පනා කරේ ජන්ග්කුක් ගැන.

' අරයත් ඇවිත් ඉදීවි '  

කෙල්ල උඩ තට්ටුවට යනගමන් හිතුවා...

ඒත් ජන්ග්කුක් නම් company එකට ඇවිත් හිටියේනෑ කෙල්ල හිටියේ ගොඩාක් කම්මැලියි කලින්..... දැන් ආපු එකේ ඉන්නත් ඕන නිසා luvin ඔහේ company එකට වෙලා බලාගෙන හිටියා....
.
.
.
.
.
.

" luvin " මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන.." කම්මැලියි කමෙන් රූම් එකට වෙලා කකුල් දෙක උඩ දාගෙන ඔහේ බලාගෙන හිටපු කෙල්ල කකුල් දෙක ටේබල් එකෙන් පිටට දෑවෙ ජිමින් ට කෙල්ලත් එක්ක කතාකරන්න ඕන කියලා කිව්ව නිසා....

ජිමින් ඇවිත් luvin ගේ ඉස්සරහින් වාඩි වෙනකොට කෙල්ල දැක්කෙ කොල්ලගේ මූනේ තිබ්බ බැරෑරුම් පෙනුමක්.

" ඔව් ඔප්පා කියන්න .... "

" මේයි ඔයා ටේහ්‍යුන්ග් ගැන හිතන්නේ මොකක්ද .... " .

" ටේ ඔප්පා හොද කෙනෙක් ඉතින්... "

" දන්න්වනේ ටේහ්‍යුන්ග් මගේ හොදම යාලුවා එයා ගොඩක් හොදයි ...ඒනිසා ඔයා පොඩ්ඩක් එයාට අවස්ථාවක් දෙන්න ..බලන්න.."

 A Day In The Life Of You 🥀  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]Where stories live. Discover now