🥀...................................................🥀
Even if you try to hide the truth by lying, the truth will come out one day.🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
" luvin "
කොල්ලා කම්මුලත් අල්ලගෙන කතාකරා....ඔව් luvin තමයි කොල්ලගේ කම්මුලට ගැහුවේ.....
" තමුසෙට ලැජ්ජාවක් නැද්ද jeon jungkook . එක කෙල්ලෙක්ට එහෙම කරලා ජීවිතේ විනාස කරලා තව ගෑනියෙක්ගේ ජීවිතේ විනාස කරන්න .... "
" ඔයා....ඔයා....කොහොමද මේවා....දන්නේ....."
" කොහොමද කොහොමද කියලා අහන්න ඕනේ මමයි ජන්ග්කුක් .....මමයි ඒ කෙල්ල මමයි ජන්ග්කුක් හේසු මමයි . ජන්ග්කුක් කියන කෙනා නිසා දේගුවලටම එපාවුනු අප්පිරිය වුනු ඒ කෙල්ල මමයි jeon jungkook . තමුන් නිසා මට ජීවත් වෙන්න බැරි වුනා... ඒනිසා මම මගේ නමත් වෙනස් කරා... "
" luvin ........ හේසු .... "
" විශ්වාස කරන්න බෑනේ ද ජන්ග්කුක් ......තමුසේ නිසා... "
" luvin ... "
ජන්ග්කුක් අල්ලගත්තේ කෙල්ලගේ අතෙන්
" මට.... "
" මට යන්න දෙන්න ජන්ග්කුක් මට යන්න දෙන්න . "
Luvin එහෙම කියාගෙන room එකෙන් එලියට යද්දී කෙල්ලගේ බෙල්ලේ තිබුනු ජන්ග්කුක් දීපු මාලෙ බිමට වැටුනා... luvin ට ඒක දැනුනේ නැති නිසාම කෙල්ල ගියේ company එකෙන් එලියට.... කොල්ලත් ඒ එක්කම junjie වත් room එකෙ තනිකරලා කෙල්ලගේ පස්සෙන් ගියේ වුනු හැමදේටම කරපු හැමදේටම සමාව ගන්න..
Company එකෙන් එලියට ආපු කෙල්ලට යන තැනක්වත් හිතාගන්න බෑ පිස්සියක් වගේ පාරෙ යන කෙල්ලගේ පස්සෙන් ආවෙ ජන්ග්කුක් කොල්ලටවත් කෙල්ලව නවත්තගන්න බැරි වුනා....
" හරූ ඔහොම නවතින්න plz මම කියනදේ අහන්න......."
කොල්ලා කෑගගහා එන විදිය නැත්නම් කොල්ලා හරූ කියලා කියපු නම කෙල්ලට ඇහුනනම් කෙල්ලගේ ජීවිතේ වෙනස් වෙන්න තිබ්බා ඒත්.... හැමදේම වෙනස් වෙන්න ගියේ එකම එක නිමේශයක් විතරයි .......
මමයි හැමදේකටම වැරදි .....ඇයි ඇයි මට ඒ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුනේ......මම මේතරම් මෝඩ වුනේ ඇයි....?
YOU ARE READING
A Day In The Life Of You 🥀 [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
Fanfictionජීවිතයක සතුට සල්ලි වලින් හොයපු මේ ඔවුන්ගේ කතාව. 🥀 Now is the time Go to me You stay happy But Give me one day in your life Make up for my mistake Wait for me to come back one day maybe not......🥀 🥀 A Day In The Life OF You 🥀 Started :- 13...