Chapter 18 🥀 Her 's Dairy

584 136 36
                                    

🥀...................................................🥀

Some stories are written with pen.
Some stories are written with pain.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

XX . XX . XXXX

Dear dairy ,

මේක මගේ අලුත්ම dairy එක . අනාතනිවාසෙ mother ගෙන් තමයි මේක ලැබුනේ ... පලවෙනි පිටුව තිබ්බා වසන්ත කාලයේ අවුරුද්ද ගෙවුනු හැටි ලියන්න .... ම්ම් ඉතින් අවුරුද්ද ලස්සනට ගෙවේවිද ?
            
                             - heasu -

.............................................................

XX . XX . XXXX

Dear diary ,

අද තමයි මම අලුත් college එකට යන පලවෙනි දවස ශිෂ්‍යත්වයක් ලැබුනු නිසා මට මේකට යන්න ලැබුනේ...මම හිතුවා වගේම මේ college එකේ අයත් මට කැමති නෑ . මොකද මම ගොලු දුප්පත් කෙනෙක් නිසා...

ගියපුදවසෙම මට කරදර කරේ එක කොල්ලෙක්.. එයා හරිම ලස්සනයි .... දත් ටික හා පැටියෙක් වගේ.. ඇස් දෙක බෝලයි ... හරියටම බැලුවොත් අහිංසක හා පැටියෙක් වගේ....එයාගේ නම ජන්ග්කුක් college එකේ ඉන්න සල්ලිකාරම කොල්ලා..... ඒ වගේම මම දැක්ක ලස්සන ම කොල්ලා එයා... මට එයා කොච්චර දුශ්ටකම් කරත් අමුතු හැගීමක් එයා වෙනුවෙන් දැනෙනවා....

ඒ ආදරයද ?...

                                 - heasu  -

.............................................................

XX . XX . XXXX

Dear diary ,

අද මට ජන්ග්කුක් හොදටම ගැහුවා. ඒත් මගේ කිසිම වැරැද්දකට නෙවෙයි ... මට මම නිර්දෝශයි කියන්නවත් විදියක් තිබුනේ නෑ මට කතා කරගන්න බැරි නිසා.... ජන්ග්කුක් college එක ඇරුනු ගමන්අගේ ලගට ඇවිල්ලා කිව්වේ මට ගොඩ දවසක් මෙහෙට වෙලා ඉන්න දෙන්නේ නෑ කිව්වා . එයා ඒ දේම කරයිද ?

සෝජූන් පොඩියි එයාට නොදැනෙන්න මම අඩනව කියලා සෝජූන් දැනගෙන හිටියේ නෑ.... එයා ඊයෙත් මට කරදර කරා එයා ආසම සෙල්ලම් කාර එක එයාට අරන් දෙන්න කියලා... මම එයාට කියන්නේ කොහොමද මට ඒක අරන් දෙන්න සල්ලි නෑ කියලා .

 A Day In The Life Of You 🥀  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]Where stories live. Discover now