🥀....................................................🥀
The end of the past is the beginning of the present
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀දවසින් දවස මාස ගනන් ගෙවිලා ගියා.....
අද වෙනකම් හේසු හිටියේ luvin ගේ apartment එකේ.....
කෙල්ල සමීප වුනේ සෝජූන් ට විතරයි .... ඒත් යාළුවෙක් හැටියට...
ඒත් සෝජූන් ගේ හිතේ ඊට වඩා දෙයක් කෙල්ල වෙනුවෙන් තිබුනා..
ඒ දේ දැනගෙන හිටියේ කොල්ලා විතරයි .......
හේසුව බලල යන්න ජන්ග්කුක් අමතකරේ නැති වුනත් ඒකෙන් වුනේ කොල්ලට luvin මුන ගැහෙන අවස්ථා වැඩි වුන එක විතරයි ....
ඒත් හේසු නිසාම කොල්ලගෙයි luvin ගෙයි දුරස්බව ගොඩක් වැඩි වුනා....
ඒත් එක්කම ටේ luvin ට සමීප වන අවස්ථාවත් වැඩිවුණා...
.
.
.
.
.
.ටොක් ටොක්
" සෝජූන් කවුද දොරට ගහන්නේ කියලා බලන්න.... ".
" ආයිශ් හා...... "
සාලෙට වෙලා phone එක ඔබ ඔබ හිටපු කොල්ලා දොර අරින්න ගියේ luvin ගේ බලේට...
" මොකද ආවෙ.... "
" හේසුව එක්කරගෙන යන්න .. හේසු ඉන්නවාද ? "
" හ්ම් එන්න ඇතුලට "
ජන්ග්කුක් apartment එක ඇතුලට එන්න කතාකරත් සෝජූන් ගේ මූනේ හොද හිනාවක් තිබ්බේ නෑ.
" සෝජුන් කවුද ආවෙ ? "
" ජන්ග්බුක් ..."
කොල්ලා කිව්වේ ජන්ග්කුක් ට ඔරවගෙනමයි" ආහ්...."
" මම ජන්ග්බුක් නෙවෙයි ජන්ග්කුක් "
" ඉතින් මට මොකද මම ඇහුවද ? "
" සෝජූන් ඔයා දැන් යන්න කාමරේට "
" ජන්ග්කුක්ශි මියානේ ඒ එයාගේ හැටි...."
" හ්ම්.. මේ හේසුට එන්න කියන්න පුලුවන් ද ?
" ආහ් හා ජන්ග්කුක්ශි මම එයාට එන්න කියන්නම්...." .
' ඕකා luvin ගේ මල්ලි නොවුනනම් මම කරනවා ඕකට...ජන්ග්බුක්...මගේ නම අහලකින්වත් යනවද ඔය නම සික්...'
YOU ARE READING
A Day In The Life Of You 🥀 [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
Fanfictionජීවිතයක සතුට සල්ලි වලින් හොයපු මේ ඔවුන්ගේ කතාව. 🥀 Now is the time Go to me You stay happy But Give me one day in your life Make up for my mistake Wait for me to come back one day maybe not......🥀 🥀 A Day In The Life OF You 🥀 Started :- 13...